• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලුණු හිඟයට හේතුව කියයි

19 May 2025
in දේශීය, පුවත්
ලුණු හිඟයට හේතුව කියයි
0
SHARES
17
VIEWS
Share on FacebookShare on Twitter

ලුණු හිගය සම්බන්ධයෙන් පාරිභෝගිකයා තුල පවතින  අනියත බිය නිසා ඔවුන් වැඩි වැඩියෙන් ලුණු මිලදී ගැනීමට පෙළඹීම ලුණු හිගට හේතු වී ඇති බව බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩී. නන්දනතිලක මහතා පවසයි.

ඔහු පවසන්නේ ජනතාව ලුණු පැකට් 10 – 12 රැගෙන ගොස් මාස 5කට 6කට ඇතිවෙන්න ලුණු රැසකර ඇති බවයි.

තවදුරටත් අදහස් දැක්වූ නන්දනතිලක මහතා,

“වෙළෙඳපොළට අපි ලුණු නිකුත්කරගෙන යනවා. අද රටේ ලුණු හිඟයක් ගැන කථා කරනවා. මේකෙන් පාරිභෝගිකයන්ට අනියත බියක් ඇතිවෙලා තියෙනවා ලුණු හිඟවෙයි කියලා.

ඒ නිසා හැමකෙනාම පෙළබිලා ඉන්නවා වෙළෙඳපොළේ තියෙන ලුණු වැඩි වැඩියෙන් මිලදී ගන්න. පැකට් 10 – 12 ගෙනිහින් ගෙදර ගබඩා කරගෙන තියෙනවා මාස 5කG 6කට ඇතිවෙන්න. මේ නිසා තමයි මේ ලුණු හිඟයක් ඇතිවෙලා තියෙන්නේ”

“මිනිස්සු දවසට ලුණු කන්නේ ගෑම් 5යි 7යි අතර. මේ ටික ගත්තත් මෙට්‍රික් ටොන් 500 කියන ප්‍රමාණය සපයන්න බැරි රටක් නෙමෙයි අපේ රට.

සඳුදා, බදදා වෙනකොට රට තුළ ප්‍රමාණවත් තොග ගෙනල්ලා වෙළෙඳපොළට දාන්න අවසර දීලා තියෙනවා”

ලුණු හිඟය සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසා සිටියේ, එළැඹෙන සඳුදා පමණ වනවිට ලුණු ආනයනය කර ලුණු හිඟය අවමකිරීමට පියවර ගන්නා බවයි. වෙළෙඳපොළ තුළ ඇති ලුණු හිඟයට පිළියමක් ලෙස රජය විසින් එළඹෙන ජුනි 10වනදා දක්වා මෙරටට ලුණු ආනයනය සඳහා මේ වනවිට කැබිනට් අනුමැතිය ලබා දි තිබේ.

වසර 15කට පසුව පළමුවරට ඉකුත් වසරේ දෙසැම්බර් මසදීද ලුණු ආනයනය කළේය.

ඒ අනුව මාස 6ක පමණ කාලයක් තුළ ලුණු ආනයනය කෙරෙන දෙවැනි වතාව මෙය වේ.

Post Views: 43
Previous Post

ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

Next Post

මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

Editor TTV News

Editor TTV News

Next Post
මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සිල් ගමන අතරතුර අවසන් ගමන් ගිය සංවේදී මරණ 3ක්

සිල් ගමන අතරතුර අවසන් ගමන් ගිය සංවේදී මරණ 3ක්

6 October 2025
HIV ආසාදන ව්‍යාප්තිය ඉහළ යයි – සෞඛ්‍ය අංශයෙන් තරුණ පිරිසට අනතුරු ඇඟවීමක්

HIV ආසාදන ව්‍යාප්තිය ඉහළ යයි – සෞඛ්‍ය අංශයෙන් තරුණ පිරිසට අනතුරු ඇඟවීමක්

6 October 2025
අද රෑට ‘සුපර් මූන් ‘ බලමු

අද රෑට ‘සුපර් මූන් ‘ බලමු

6 October 2025
සුළිකුණාටුවකින් 07 දෙනෙකු ජීවිතක්ෂයට

සුළිකුණාටුවකින් 07 දෙනෙකු ජීවිතක්ෂයට

3 October 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සිල් ගමන අතරතුර අවසන් ගමන් ගිය සංවේදී මරණ 3ක්

සිල් ගමන අතරතුර අවසන් ගමන් ගිය සංවේදී මරණ 3ක්

6 October 2025
HIV ආසාදන ව්‍යාප්තිය ඉහළ යයි – සෞඛ්‍ය අංශයෙන් තරුණ පිරිසට අනතුරු ඇඟවීමක්

HIV ආසාදන ව්‍යාප්තිය ඉහළ යයි – සෞඛ්‍ය අංශයෙන් තරුණ පිරිසට අනතුරු ඇඟවීමක්

6 October 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved