• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

“ලේකම් මණ්ඩලයේ අයත් පරිස්සමෙන් ඉන්න” – මන්ත්‍රී නලින් බණ්ඩාර

චමින්ද කුලරත්න ඉවත් කිරීම පෞද්ගලික පළිගැනීමක් බවට සජබයෙන් චෝදනා, නිලධාරීන් ඉවත් කිරීම නිසා රාජ්‍ය සේවය කලකිරීමට පත්ව ඇති බව පවසයි

6 February 2026
in දේශීය, පුවත්
“ලේකම් මණ්ඩලයේ අයත් පරිස්සමෙන් ඉන්න” – මන්ත්‍රී නලින් බණ්ඩාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පාර්ලිමේන්තුවේ ලේකම් මණ්ඩලයේ නිලධාරීන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය දැඩි විවේචනයට ලක් කරමින්, සමගි ජන බලවේගයේ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද (06) පාර්ලිමේන්තුවේදී අනතුරු ඇඟවීමක් කළේය. දැනට සේවයේ සිටින මහලේකම්වරිය සහ සහකාර මහලේකම්වරයා ද පරීක්ෂාවෙන් සිටිය යුතු බව ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.
චමින්ද කුලරත්න මහතා තනතුරෙන් ඉවත් කිරීම පෞද්ගලික පළිගැනීමක් බවත්, මෙවැනි ක්‍රියා හේතුවෙන් සමස්ත රාජ්‍ය සේවයම කලකිරීමට පත්ව ඇති බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය. පෞද්ගලික කෝන්තර පිරිමසා ගැනීමට පාර්ලිමේන්තුව යොදා නොගෙන, සේවකයන්ගේ ගෞරවය ආරක්ෂා කිරීමට කතානායකවරයා කටයුතු කළ යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 5
Previous Post

ඕලුගලගේ හදිසි අසනීප තත්ත්වය නිසා වලාන දූෂණ මර්දන ඒකකයේ වැඩබලන්න කේ.සී. ආරියවංශ

Next Post

“නාමල්ගේ නම කියනකොට මාලිමාවේ අයට චූ යනවා” – අර්චුනාගෙන් සැර ප්‍රතිචාරයක්

Editor TTV News

Editor TTV News

Next Post
“නාමල්ගේ නම කියනකොට මාලිමාවේ අයට චූ යනවා” – අර්චුනාගෙන් සැර ප්‍රතිචාරයක්

"නාමල්ගේ නම කියනකොට මාලිමාවේ අයට චූ යනවා" - අර්චුනාගෙන් සැර ප්‍රතිචාරයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ ඉන්ධන බදු ආකෘතිය ශ්‍රී ලංකාවටත් ගැලපෙන බව නාමල් රාජපක්ෂ මහතා පවසයි

ඉන්දියාවේ ඉන්ධන බදු ආකෘතිය ශ්‍රී ලංකාවටත් ගැලපෙන බව නාමල් රාජපක්ෂ මහතා පවසයි

29 March 2026
ඉන්දියාවේ ඉන්ධන බදු                                                                                                                                                                                                     සංශෝධන ආකෘතිය කෙරෙහි                                                                                                                                                                                  රජයේ අවධානය යොමු විය යුතු බව                                                                                                                                                                         නාමල් රාජපක්ෂ පවසයි

ඉන්දියාවේ ඉන්ධන බදු සංශෝධන ආකෘතිය කෙරෙහි රජයේ අවධානය යොමු විය යුතු බව නාමල් රාජපක්ෂ පවසයි

29 March 2026
ලෙබනනයේ මාධ්‍යවේදීන්                                                                                                                                                                                         ඝාතනය කිරීම                                                                                                                                                                                                               ඉරාන විදේශ අමාත්‍යවරයා                                                                                                                                                                                       දැඩි ලෙස හෙළා දකී

ලෙබනනයේ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම ඉරාන විදේශ අමාත්‍යවරයා දැඩි ලෙස හෙළා දකී

29 March 2026
කොළඹ වරායේ දූෂණ වැළැක්වීමේ නව මාර්ගගත පද්ධතිය ගැන දැනුවත් කිරීමේ හමුවක් මාර්තු 31 වැනිදා

කොළඹ වරායේ දූෂණ වැළැක්වීමේ නව මාර්ගගත පද්ධතිය ගැන දැනුවත් කිරීමේ හමුවක් මාර්තු 31 වැනිදා

29 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෙබනනයේ මාධ්‍යවේදීන්                                                                                                                                                                                         ඝාතනය කිරීම                                                                                                                                                                                                               ඉරාන විදේශ අමාත්‍යවරයා                                                                                                                                                                                       දැඩි ලෙස හෙළා දකී

ලෙබනනයේ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම ඉරාන විදේශ අමාත්‍යවරයා දැඩි ලෙස හෙළා දකී

29 March 2026
කොළඹ වරායේ දූෂණ වැළැක්වීමේ නව මාර්ගගත පද්ධතිය ගැන දැනුවත් කිරීමේ හමුවක් මාර්තු 31 වැනිදා

කොළඹ වරායේ දූෂණ වැළැක්වීමේ නව මාර්ගගත පද්ධතිය ගැන දැනුවත් කිරීමේ හමුවක් මාර්තු 31 වැනිදා

29 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved