• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලොකු අම්මා බියගන්වා ලක්ෂ 15ක් කොල්ලකෑ පුත්‍රයා දැලේ : කොල්ලකෑ මුදලින් යතුරුපැදියක් ගෙන හෝටල්වල අමුතු සෙල්ලම් දාලා

21 January 2026
in දේශීය, පුවත්
ලොකු අම්මා බියගන්වා ලක්ෂ 15ක් කොල්ලකෑ පුත්‍රයා දැලේ : කොල්ලකෑ මුදලින් යතුරුපැදියක් ගෙන හෝටල්වල අමුතු සෙල්ලම් දාලා
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter
හල්තොට, තූතිරිපිටිය ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී සිය 60 හැවිරිදි ලොකු අම්මාට මරණීය තර්ජනය කර රුපියල් ලක්ෂ 15ක මුදලක් කොල්ලකෑ 41 හැවිරිදි පුද්ගලයෙකු සිද්ධියෙන් දින 6කට පසු අත්අඩංගුවට ගැනීමට පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබේ. ඉකුත් 14 වැනිදා තනිව පදිංචිව සිටි මෙම අවිවාහක කාන්තාවගේ ගෙලට උල් ආයුධයක් තබා බියගන්වා සේප්පුවේ තිබූ මුදල් කොල්ලකා පලාගොස් තිබූ සැකකරු, වාද්දුව ප්‍රදේශයේ හෝටලයක් අසලදී අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී ඇත්තේ කොල්ලකෑ මුදලින් රුපියල් හාර ලක්ෂ හැටදහසක් වැය කර ඔහු ‘ට්‍රේල්’ වර්ගයේ යතුරුපැදියක් මිලදී ගෙන ඇති බවයි. මීට අමතරව උකස් කර තිබූ සිය පැරණි යතුරුපැදිය නිදහස් කර ගැනීමට රුපියල් හැටදහසක් වැය කර ඇති සැකකරු, ඉතිරි මුදල් මත්කුඩු පානය කිරීමට සහ කාන්තාවන් සමඟ හෝටල්වල සුඛෝපභෝගී ලෙස ගත කිරීමට වැය කර තිබේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදීත් ඔහු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ පහකට අධික මුදලක් සහ අලුතින් මිලදී ගත් යතුරුපැදිය සොයා ගැනීමට පොලිසියට හැකි වී ඇත.
දෙල්දූව ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු බව හඳුනාගෙන ඇති අතර, ඔහු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.
Post Views: 14
Previous Post

මැතිවරණ කොමිසම පිළිගත් නව දේශපාලන පක්ෂ පහ මෙන්න…

Next Post

IMF නියෝජිත කණ්ඩායමක් අද දිවයිනට: ‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑම සහ 5 වැනි සමාලෝචනය ගැන සාකච්ඡා

Editor TTV News

Editor TTV News

Next Post
IMF නියෝජිත කණ්ඩායමක් අද දිවයිනට: ‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑම සහ 5 වැනි සමාලෝචනය ගැන සාකච්ඡා

IMF නියෝජිත කණ්ඩායමක් අද දිවයිනට: 'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම සහ 5 වැනි සමාලෝචනය ගැන සාකච්ඡා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අර්මන් සහ ජෝර්ජියෝ අතර ගැටුම මහා රණ්ඩුවක් දක්වා දුරදිග යයි RAF 6 තරගාවලිය උණුසුම් වෙයි

අර්මන් සහ ජෝර්ජියෝ අතර ගැටුම මහා රණ්ඩුවක් දක්වා දුරදිග යයි RAF 6 තරගාවලිය උණුසුම් වෙයි

2 March 2026
ඇමතිවරයා රුසියාවට ගියේ වෙනත් කටයුත්තකටයි

ඇමතිවරයා රුසියාවට ගියේ වෙනත් කටයුත්තකටයි

2 March 2026
පුරාවස්තු සොයා කැණීම් කළ  කාන්තාවක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

පුරාවස්තු සොයා කැණීම් කළ කාන්තාවක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

2 March 2026
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට

2 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට

2 March 2026
කැලිෆෝනියාවේ පාසල් පාපන්දු ශූරතාවලිය උණුසුම් වෙයි

කැලිෆෝනියාවේ පාසල් පාපන්දු ශූරතාවලිය උණුසුම් වෙයි

2 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved