පසුගිය දිනවලට සාපේක්ෂව අද (08) ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබේ.
ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල 0.57%කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
එහි මිල ඩොලර් 74.68ක් ලෙස සටහන්ව තිබේ.
එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 77.5ක් දක්වා ඉහළ ගොස් ඇත.
Post Views: 4