• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරට වාහක රෝග පිළිබද විශේෂ සමාලෝචනයක්

20 May 2024
in දේශීය, පුවත්
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරට වාහක රෝග පිළිබද විශේෂ සමාලෝචනයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ වාහක රෝග පාලනය, මර්ධනය, කළමණාකරනය, විශිෂ්ඨ මට්ටමක පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් පෙන්වා දුන් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ශ්‍රී ලංකාවේ වාහකයින් මගින් බෝවන ඩෙංගු, මැලේරියා, බරවා සහ ලීෂ්මේනියා (Dengue, Malaria, Filariasis, & Leishmaniasis) යන රෝග පිළිබඳ ඒකාබද්ධ බාහිර සමාලෝචනයක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත පිරිසක් විසින් පසුගිය 13 වනදි සිට 20 වනදා දක්වා මෙරට දී සිදු කිරීමට පියවර ගෙන ඇත.

මෙතෙක් සිදු කරන ලද ක්ෂේත්‍ර ඇතුලු අනෙකුත් නිරික්ෂණ වලින් අනතුරුව ලබාගත් දත්ත හා තොරතුරු පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය ඇතුලු නියෝජිත පිරිස එහි අවසන් දිනය වන අද (20) දින සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ එම අමාත්‍යාංශයේ නිළධාරීන් දැනුවත් කිරීමට පියවර ගන්නා ගැනිණි.

ඒ අනුව එම නියෝජිත කණ්ඩායම අද දින (20) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍යවරයා හමුවී ඒ පිළිබදව විශේෂ සමාලෝචනයක නිරත විය.

ශ්‍රී ලංකාව තුළ ඩෙංගු, මැලේරියා, බරවා සහ ලීෂ්මේනියා රෝග මර්දනය සහ පාලනය සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති ක්‍රියාමාර්ග විශිෂ්ඨ මට්ටමක පවතින බව එම නියෝජිත කණ්ඩායම මෙහිදී පෙන්වා දෙන ලදී. මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ එම රෝග පාළනයට, මර්ධනයට, ඉතා ප්‍රශස්ථ කළමනාකරණයකින් කටයුතු කරන බවත්, මෙරට සෞඛ්‍ය වෘත්තිකයින් මනා කැපවීමේන් එම කටයුතු සිදුකර බවද එම නියෝජිත කණ්ඩායම මෙහිදී අමාත්‍යවරයා හමුවේ කියා සිටියේය.

මෙවැනි විශේෂ සමාලෝචන වල වැදගත්කම මෙහිදී අමාත්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පෙන්වා දුන් අතර මෙරට සෞඛය සේවාවේ ඉදිරි ප්‍රගමනය සදහා ලබා දෙන දායකත්වයට ලෝක සෞඛ්‍ය සංවිධානයටත්, එම නියෝජිත කණ්ඩායමටත් විශේෂ ප්‍රශංසාවක්ද අමාත්‍යවරයා මෙහිදී සිදු කලේය.

ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත්ව, ගුණාත්මකව, කාර්යක්ශම සෞඛ්‍ය සේවාවක් ලෙස පවත්වා ගෙන යාමට සෞඛ්‍ය අමාත්‍යාංශය නව වැඩපිළිවෙල රැසක් ක්‍රියාවට නංවා ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඩෙංගු, මැලේරියා, බරවා සහ ලීෂ්මේනියා රෝග පාලනය, මර්දනය සහ ප්‍රතිකාර සේවා අංශයන් ද ශක්තිමත් කිරිමට ද පියවරගෙන ඇති බවද එමෙන්ම මෙවැනි සමාලෝචන තුලින් රෝග වැළැක්වීම, පාලනය, පවතින උපාය මාර්ග සහ අඩුපාඩු පිළිබද දැනුවත්වීම මෙන්ම අභියෝගවලට මුහුණ දීම ඉහළ නැංවීමට හැකියාව ද ලැබෙන බව අවධාරණය කරන ලදි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, වසංගත රෝග විද්‍ය අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර, ඇතුලු පිරිසක් සහභාගී වූහ.

Post Views: 13,978
Previous Post

බල්බ් වැල් හදන එප්පාවල 17 හැවිරිදි සිසුවා

Next Post

දිවයින පුරා “උරුමය” ඔප්පු ලබා දීමේ වැඩසටහන කඩිනම් කෙරේ – ඇමති ප්‍රසන්න

editor ttvnews

editor ttvnews

Next Post
“කඳුකර දශකය” දිස්ත්‍රික්ක 10 ක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා – ඇමති ප්‍රසන්න

දිවයින පුරා “උරුමය” ඔප්පු ලබා දීමේ වැඩසටහන කඩිනම් කෙරේ - ඇමති ප්‍රසන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවට එරෙහි විස්සයි-20 ලෝක කුසලාන තරගය පාකිස්ථානය වර්ජනය කරයි

ඉන්දියාවට එරෙහි විස්සයි-20 ලෝක කුසලාන තරගය පාකිස්ථානය වර්ජනය කරයි

2 February 2026
රාත්‍රියේදී හෝටලයක රනිල් සහ සජිත් අතර හමුවක්

රාත්‍රියේදී හෝටලයක රනිල් සහ සජිත් අතර හමුවක්

2 February 2026
පුද්ගලික සමාගමකට ආර්ථික මධ්‍යස්ථාන පැවරීමට එරෙහිව දඹුල්ලේ වෙළෙඳුන්ගෙන් දැඩි විරෝධයක්

පුද්ගලික සමාගමකට ආර්ථික මධ්‍යස්ථාන පැවරීමට එරෙහිව දඹුල්ලේ වෙළෙඳුන්ගෙන් දැඩි විරෝධයක්

2 February 2026
ඉරාන නාවික හමුදාපති ඝාතනයට මොසාඩ් ඒජන්තවරුන් දැමූ දැල ව්‍යර්ථ වෙයි: මැදපෙරදිග යළිත් යුද අගාධයකට

ඉරාන නාවික හමුදාපති ඝාතනයට මොසාඩ් ඒජන්තවරුන් දැමූ දැල ව්‍යර්ථ වෙයි: මැදපෙරදිග යළිත් යුද අගාධයකට

2 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකාවේ අවසන් අලියා දකින දිනය වැඩි ඈතක නැහැ: ‘ඩ්‍රෝන’ තාක්ෂණයෙන් අලි සංගණනයක් කරන්නැයි යෝජනාවක්

ශ්‍රී ලංකාවේ අවසන් අලියා දකින දිනය වැඩි ඈතක නැහැ: ‘ඩ්‍රෝන’ තාක්ෂණයෙන් අලි සංගණනයක් කරන්නැයි යෝජනාවක්

2 February 2026
කිසිදු නිලධාරියකු එකම පොලිස් ස්ථානයක වසර 3කට වඩා තියන්නේ නෑ: මහජන ආරක්ෂක ඇමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

කිසිදු නිලධාරියකු එකම පොලිස් ස්ථානයක වසර 3කට වඩා තියන්නේ නෑ: මහජන ආරක්ෂක ඇමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

2 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved