• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වතු කම්කරු වැටුප් වැඩිවීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනමක්: පෙත්සම් විභාගය අවසන් වන තෙක් තහනම බලාත්මකයි

5 July 2024
in දේශීය, පුවත්
වතු කම්කරු වැටුප් වැඩිවීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනමක්: පෙත්සම් විභාගය අවසන් වන තෙක් තහනම බලාත්මකයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,700 දක්වා ඉහළ දැමිය යුතු බවට කම්කරු අමාත්‍යංශය විසින් මැයි 21 වන දා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (ජූලි 4) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.

එම වැටුප් වැඩි කිරීමට එරෙහිව ආගරපතන වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් කිහිපයක් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ගාමිණි අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේ ය.

එහිදී විනිසුරු මඩුල්ල විසින් අදාළ පෙත්සම් විභාගය අවසන් වන තෙක් අදාළ අතුරු තහනම බල පැවැත්වෙන බව ද ප්‍රකාශ කරන ලදී.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් ඉකුත් දා නිකුත් කළ ගැසට් නිවේදනය නීතියට පටහැනි බව ත් එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ත් ඉල්ලා ආගරපතන වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් 21ක් විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කරන ලදී.

එම පෙත්සම් ඉකුත් ජූනි 3 වන දා සලකා බැලූ අතර එය විභාගයට ගැනීම සඳහා අවසර දුන් අභියාචනාධිකරණය වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කළේ ය.

නමුත් කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කිරීම අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

ඒ අනුව, අභියාචනාධිකරණය විසින් ලබා දෙන ලද එම තීරණය නීතියට පටහැනි බව ත් කම්කරු අමාත්‍යවරයා විසින් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ත් ඉල්ලා වතු සමාගම් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබිණි.

මෙම පෙත්සම නැවත පෙබරවාරි 18 වන දා කැඳවීමට නියමිත ය.

නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය පෙනී සිටි අතර වතු සමාගම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා හා ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙනී සිටි අතර ලංකා වතු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා වෙනුවෙන් නිතීඥ ජීවන් තොණ්ඩමන් මහතා පෙනී සිට තිබේ.

Post Views: 16
Previous Post

අද ප්‍රදේශ කිහිපයටකට වැසි

Next Post

‘වෘත්තීය සමිති එක්ක එකතු වෙන්න එපා’: අලුත් පත්වීම් ලබන ගුරුවරුන්ගෙන් අධ්‍යාපන ඇමති ඉල්ලයි

Editor TTV News

Editor TTV News

Next Post
‘වෘත්තීය සමිති එක්ක එකතු වෙන්න එපා’: අලුත් පත්වීම් ලබන ගුරුවරුන්ගෙන් අධ්‍යාපන ඇමති ඉල්ලයි

‘වෘත්තීය සමිති එක්ක එකතු වෙන්න එපා’: අලුත් පත්වීම් ලබන ගුරුවරුන්ගෙන් අධ්‍යාපන ඇමති ඉල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved