• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වතු බංගලා දෙකක ඉන්න සෙන්දිල්ට වඩිවේල්ට දුම්මල ගහයි

4 December 2024
in දේශීය
වතු බංගලා දෙකක ඉන්න සෙන්දිල්ට වඩිවේල්ට දුම්මල ගහයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ජනතා වතු සංවර්ධන මණ්ඩලය විසින් බද්දට ලබාදී තිබෙන වතු සමාගම් දෙකකට අයත් වතු බංගලාවල අනවසරයෙන් පදිංචිවී සිටින දේශපාලඥයන් දෙදෙනාගෙන් එම බංගලා වහාම ලබාගැනීමට කටයුතු කරන ලෙස වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් එම සමාගම්වලට දැනුම්දී තිබේ.

ජනතා වතු සංවර්ධන මණ්ඩලයට විසින් බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන දික්වැල්ල වතුයාය සහ උනුගල්ල වතුයාය සමාගම් දෙකකට මීට වසර කීපයකට ඉහතදී බද්දට ලබාදී තිබේ.

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක, නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් දික්වැල්ල වතු බංගලාවකද, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වඩිවේල් සුරේෂ් උණුගල්ල වතුයායේ වතු බංගලාවකද දැනට කාලයක් තිස්සේ අනවසරයෙන් පදිංචිව සිටින බව අනාවරණය වේ. ජනතා වතු සංවර්ධන මණ්ඩලය අදාළ වතු බාරගත් සමාගම් සමග ගිවිසුම් ගතවීමේදී දේශපාලඥයන්ට වතු බංගලාවල පදිංචිවීම සඳහා අවස්ථාව ලබාදීමට ගිවිසුම්ගතවී නොමැති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසීය.

මේ අනුව, අදාළ වතු බංගලා දෙක වහාම බාරගන්නා ලෙස අමාත්‍යාංශය විසින් එම වතු සමාගම් දෙකට දැනුම්දී තිබේ.

Post Views: 23
Previous Post

ඉදිරි සති දෙකේ සහල් ආනයනය නොකළොත් දැඩි සහල් හිඟයක්

Next Post

බූස්ස බන්ධනාගාර රෝහලෙන් දුරකථන උපාංග තොගයක් හමුවෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අමෙරිකාවෙන් බටහිර ඉවුරේ ඊශ්‍රායල පදිංචිකරුවන්ට සෘජු කොන්සියුලර් සේවාවන්  පලස්තීනයෙන් දැඩි විරෝධයක්

26 February 2026
“බාල ගල් අඟුරු ගෙන්වීමෙන්  සිදුවූ වක්‍ර පාඩුව අතිවිශාලයි  වත්මන් බදු ප්‍රතිපත්තිය විනාශකාරීයි”

ඉන්දීය නාවික හමුදාවේ  ‘අයි.එන්.එස්. තරංගිනී’ රුවල් පුහුණු නෞකාව  හෙට ත්‍රිකුණාමලයට පැමිණෙයි

ඉරාන මිසයිල වැඩසටහන පිළිබඳව  ඇමරිකාවෙන් දැඩි අනතුරු ඇඟවීමක්

Recent News

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට බැරලයක මිල ඩොලර් 70 ඉක්මවයි

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

“බාල ගල් අඟුරු ගෙන්වීමෙන්  සිදුවූ වක්‍ර පාඩුව අතිවිශාලයි  වත්මන් බදු ප්‍රතිපත්තිය විනාශකාරීයි”

“බාල ගල් අඟුරු ගෙන්වීමෙන් සිදුවූ වක්‍ර පාඩුව අතිවිශාලයි වත්මන් බදු ප්‍රතිපත්තිය විනාශකාරීයි”

26 February 2026
ඉන්දීය නාවික හමුදාවේ  ‘අයි.එන්.එස්. තරංගිනී’ රුවල් පුහුණු නෞකාව  හෙට ත්‍රිකුණාමලයට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවේ ‘අයි.එන්.එස්. තරංගිනී’ රුවල් පුහුණු නෞකාව හෙට ත්‍රිකුණාමලයට පැමිණෙයි

26 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved