• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වන්දි පිළිබඳ ගැටළු ඇතිනම් දැනුම් දෙන්න දුරකතන අංක අගමැති කාර්යාලයෙන්

26 June 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව හේතුවෙන් අසරණභාවයට පත්වූ ළමුන් 33 දෙනා රැකබලා ගැනීම සඳහා සහ ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ ස්ථිර වැඩපිළිවෙලක් වශයෙන් භාරකාර අරමුදලක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇති අතර මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 100 ක ප්‍රතිපාදන මේ සඳහා දැනටමත් වෙන් කොට ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි. එම කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ මෙම අරමුදල සඳහා රුපියල් මිලියන 300 ක මුදලක් බාහිර ප්‍රදාන මගින් ලබා ගැනීමට අපේක්ෂිත බවයි.

මෙයට අමතරව හානි පූර්ණ කාර්යාලය හරහා ද මෙම ළමුන්ට අවශ්‍යතාවය පරිදි ආධාර සලසනු ඇති අතර දැනට රෝහල්ගත වී සිටින්නන්ට විදෙස් ප්‍රතිකාර අවශ්‍ය වන්නේ නම් රජයේ වියදමින් ඔවුන්ට විදෙස් ප්‍රතිකාර ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වැඩපිළිවෙලක් සකසා තිබේ.

එසේම මිය ගිය පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් මිලියනයක් සහ තුවාල ලැබූ පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක උපරිමයකට යටත්ව වන්දි මුදලක් ගෙවීමට ද, හානියට පත් දේපළ සඳහා වන්දි මුදල් ගෙවීමටත් රජය කටයුතු කරමින් සිටියි.

මේ වන විට මියගිය පුද්ගලයින් 189 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 185 ක වන්දි මුදලකුත් තුවාල ලැබූ පුද්ගලයින් 403 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 53 කට අධික වන්දි මුදලකුත් ගෙවා අවසන් කොට ඇත.

මීට අමතරව, බෝම්බ ප්‍රහාර හේතුවෙන් හානියට පත් වූ මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය, මඩකලපුව ශාන්ත සියෝන් දේවස්ථානය හා කොළඹකොච්චිකඩේ ශාන්ත ඇන්තනීස් දේවස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව හා ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැදිහත් වීමෙන් සිදු කරමින් පවතින අතර ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මේ වන විට නිදහස් කර ඇත.

මෙම ප්‍රහාර මාලාවෙන් අනතුරුව මිනුවන්ගොඩ, කුලියාපිටිය, හෙට්ටිපොල වැනි ප්‍රදේශ කිහිපයක ඇතිවූ නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් හානියට පත් දේපල වෙනුවෙන් වන්දි ගෙවීමේ ක්‍රියාවලිය ද මේ වන විට ආරම්භ කොට ඇත. සම්පූර්ණ හානිපූර්ණ වන්දිය ගෙවන තෙක් බොහෝ ව්‍යාපාර ආරම්භ කිරීම පිණිස අත්තිකාරම් මුදලක් ගෙවීමට හානි පූර්ණ කාර්යාලයට උපදෙස් දී ඇත.

වන්දි ගෙවීම පිළිබඳව යම් ගැටළුවක් ඇත්නම් ඒ පිළිබඳව 0112-575803/0112-575813/ 0112-575826 යන දුරකථන අංක ඔස්සේ හෝ 0112- 575815 යන ෆැක්ස් අංකය ඔස්සේ හානි පූර්ණය පිළිබඳ කාර්යාලයේ අධ්‍යක්ෂ ආනන්ද විජේපාල මහතාගෙන් විමසන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටි.

Post Views: 1
Previous Post

අතරමැදියන්ට හසු නොවී ජපන් රැකියා වලට අයදුම් කරන්න – මන්ත්‍රී මනුෂ කියයි

Next Post

කාටත් පිළිගන්න පුළුවන් එකම නීතියක් ඕන බව බැසිල් කියයි

editor

editor

Next Post

කාටත් පිළිගන්න පුළුවන් එකම නීතියක් ඕන බව බැසිල් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved