අද (16) ආරම්භ වූ 2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසියේදී ඔස්ට්‍රේලියානු ක්‍රීඩක කැමරන් ග්‍රීන් කොල්කටා නයිට් රයිඩර්ස් විසින් වාර්තාගත මුදලකට අලෙවි වි තිබෙනවා.
ඒ ඉන්දීය රුපියල් කෝටි 25.2කට මුදලකටයි.
මෙය වාර්තා අතරට එක්වු අයි.පී.එල්. ඉතිහාසයේ විදෙස් ක්‍රීඩකයෙකු අලෙවි වූණු ඉහළම මිලයි.
මේ අතර ශ්‍රී ලංකාවේ ක්‍රීඩක වනිඳු හසරංග ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 2 කට මිලදී ගෙන තිබෙනවා.
2026 අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකික ක්‍රීඩකයින් 12 දෙනෙකු ද එක්කර තිබෙනවා.
2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය අබුඩාබි හිදී මේ වනවිට ත් පැවැත්වෙයි.














