• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වරායේ මුළුතැන්ගෙය පෞද්ගලික අංශයට නොදෙයි

6 November 2024
in දේශීය
වරායේ මුළුතැන්ගෙය පෞද්ගලික අංශයට නොදෙයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයන් හට ආහාර ලබාදෙන මුළුතැන්ගෙය තවදුරටත් වරාය අභ්‍යන්තරයෙන්ම මෙහෙයවීමට තීරණය කර තිබේ.

මෙම මුළුතැන්ගෙය දකුණු ආසියාවේ විශාලතම මුළුතැන්ගෙය ලෙස සැලකෙන බව නිලධාරීන් පවසන අතර, නව ආණ්ඩුවේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය විජිත හේරත් මහතාගේ උපදෙස් මත මෙම වරාය අධිකාරියේ මුළුතැන්ගෙය පෞද්ගලික අංශයට ලබා දීම වහාම අත්හිටුවා ඇත. සේවකයන් සඳහා වරායේ මුළුතැන්ගෙයින් ආහාර තුන් වේලටම සැපයෙන අතර, පහුගිය ආණ්ඩු සමයේ අවසන් භාගයේදී හිටපු අමාත්‍යවරයාගේ නියෝගයෙන් මුළුතැන්ගෙය ටෙන්ඩර් කැඳවා පෞද්ගලික අංශයට ලබා දෙන්නට තීරණය කර තිබුණි.

ඒ අනුව වරාය මුළුතැන්ගෙය තවදුරටත් අභ්‍යන්තරයෙන්ම මෙහෙයවන පරිදි පවත්වාගෙන යන අතර, ආහාරවල රසය සහ ගුණාත්මකභාවය වඩාත් වැඩි කර කාර්යමණ්ඩලයට තෘප්තිමත් ලෙස වැඩ කටයුතුවල යෙදෙන්නට අවස්ථාව සලසා දෙන ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා උපදෙස් දී තිබේ.

ඊට අමතරව තවදුරටත් මේ සඳහා මැදිහත් වුණ ඇමතිවරයා මුළුතැන්ගෙයහි අඩුපාඩු සියල්ල සොයා බලා ප්‍රතිසංස්කරණයක් සිදුකර නව උපකරණද ලබා දී දියුණු තත්ත්වයෙන් පවත්වා ගෙන යන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

උදේ හා දිවා ආහාර 5500 – 6000ක් අතර ප්‍රමාණයක්ද රාත්‍රී ආහාර 3000 – 3500 අතර ප්‍රමාණයක්ද සැපයයි. විශේෂයෙන් කොවිඩ් වසංගත සමයේදී ඊට අදාළ බොහෝ සේවාවන් සිදු කළ හමුදා සහ පොලිස් නිලධාරීන්ටද ජනාධිපති ලේකම් කාර්යාලය සහ අගමැති කාර්යාලයේ නිලධාරීන්ටද ආහාර සැපයුවේ වරායේ මුළුතැන්ගෙයිනි.

[ada]

Post Views: 18
Previous Post

මාධ්‍ය මර්ධනය කරන්න අපිට කිසිදු උවමනාවක් නෑ – මාධ්‍යටත් වගකීමක් තියෙනවා

Next Post

ද්විත්ව පුරවැසියෙක් බව ඔප්පු කළොත් දේශපාලනයෙන් සමුගන්නවා

Editor TTV News

Editor TTV News

Next Post
ද්විත්ව පුරවැසියෙක් බව ඔප්පු කළොත් දේශපාලනයෙන් සමුගන්නවා

ද්විත්ව පුරවැසියෙක් බව ඔප්පු කළොත් දේශපාලනයෙන් සමුගන්නවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

8 July 2025
ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

8 July 2025
සියලු පුරවැසියන්ට  මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

සියලු පුරවැසියන්ට මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

8 July 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

8 July 2025
ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

8 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved