ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්යක්ෂ ( සංවර්ධන හා සන්නිවේදන) වරුණ දීප්ත රාජපක්ෂ මහතා සේවයෙන් ඉල්ලා අස් වී තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලිපියක් නිකුත් කරමින් ඒ මහතා පවසා ඇත්තේ තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයක් සදහා 2024 ජුලි මස 31 දින සිට තම රාජකාරි කටයුතු වලින් ඉවත් වන බවයි.
Post Views: 20