• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

වලස්මුල්ල මුලික රෝහලේ නව රුධිර බැංකුව ජනතා අයිතියට

29 January 2024
in පුවත්, සංවර්ධන
වලස්මුල්ල මුලික රෝහලේ නව රුධිර බැංකුව ජනතා අයිතියට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

හම්බන්තොට, වලස්මුල්ල මූලික රෝහල් පරිශ්‍රයේ රුපියල් මිලියන 04 කට අධික සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත ස්ථාපිත කළ අංග සම්පූර්ණ ලේ බැංකුව ජනතා අයිතියට පත් කිරිම සහ දැඩි සත්කාර ඒකකයට රුපියල් මිලියන 20 ක වටිනාකමකින් යුතු වෙන්ටිලේටර් යන්ත්‍ර 02 ක් ලබාදීම පසුගියදා සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

මෙම රෝහලේ 2018 වසරේ සිදුකර තිබු 56 ක් වූ දරු උපත් සංඛ්‍යාව 2023 වසර තුළ 1066 දක්වා වර්ධනය වීම සහ 2018 වසරේ සිදු කර තිබූ සුළු ශල්‍යකර්ම 114 ක ප්‍රමාණය 2023 වසර වන විට 3046 ක් දක්වා ඉහළ අගයකට ගෙන ඒම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍යවරයාගේ ඇගයීමට ලක් වූ අතර, රෝහල් අධ්‍යක්ෂවරයා රෝහලේ විශාල පරිවර්ථනයක් සිදු කර ඇති බවත්, මෙරට කිසිදු දැඩි සත්කාර ඒකකයක දැකගත නොහැකි සැළසුම් සහගත සේවාවක් දියත්වන බවත්, නාරිවේද ප්‍රසව වාට්ටු, ළමා වාට්ටු ඇතුලු රෝහලේ සියළු අංශ ලබාදෙන සේවාව මෙහිදී ඇගයීමට ලක් කරන ලදි.

2005 වර්ෂයේ ස්ථාපිත කරන ලද රුධිර බැංකුව කිසිසේත් ප්‍රමාණවත් නොවීම හේතු කොටගෙන නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂතුමන් වන විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතාගේ මැදිහත්වීමෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ මෙම නව රුධිර බැංකුව ස්ථාපිත කිරිමට පියවර ගෙන ඇත.

වසර 100 කට වඩා පැරණි වලස්මුල්ල රෝහල 2007 වසරේ දී “B” කාණ්ඩයේ මුලික රෝහලක් බවට පත් කර ඇත. මෙම රෝහල තුල 2023 වර්ෂය තුළ දරු උපත් 1060 ක් සිදුව ඇති අතර, ශල්‍යකර්ම 3046 ක් සිදු කර ඇත. අභ්‍යන්තර රෝගීන් 27,113 කට අධික සංඛ්‍යාවකට සේවා සපයා ඇති අතර, ඇඳන් භාවිතාවීමේ ප්‍රතිශතය 102% දක්වාත් බාහිර රෝගීන් සංඛ්‍යාව 134,128 දක්වාත්, සායනික රෝගීන් සංඛ්‍යාව 61,572 දක්වාත් රෝහල් ඉතිහාසයේ ඉහළම සංඛ්‍යාලේඛණ ප්‍රමාණය වාර්තා කර ඇත.

ක්‍රියාකාරි සැළැස්මකට අනුව 2019 – 2023 වු කාලය දක්වා රෝහල තුල රෝගී සත්කාර සේවාවට අවශ්‍ය නව ගොඩනැගිලි 06 ක්, ශල්‍යාගාර සංකීර්ණයක්, ස්කෑන් ඒකකයක්, රසායනාගාරයක්, දැඩ්සත්කාර ඒ්කකයක්, රුධිර කාන්දුපෙරණ ඒකයක්, නොමේරු ළදරු ඒකයක්, නව සූතිකාගාරයක් සහිත මාතෘ සංකීර්ණයක්, නව ළමා වාට්ටු සංකීර්ණයක්, අක්ෂි එ්කකයක්, භෞත චිකිස්සක ඒකකයක්, සායන සංකීර්ණයක්, ශල්‍ය වාට්ටු සංකීර්ණයක්, කාර්යාල සංකීර්ණයක්, ලේ බැංකුවක්, දන්ත ශාල්‍ය එ්කකයක් ස්ථාපිත කර ඇත.

මෙහිදී වලස්මුල්ල මුලික රෝහලේ රෝගී සත්කාර සේවාව විශාල දියුණුවක් කරා රැගෙනයාමට දායක වූ සුවිශේෂි පුද්ගලයින් ඇගයිමට ලක්කර සමරු තිළිණ ප්‍රදානයක් ද සිදු කරන ලදි.

Post Views: 499
Previous Post

ලොහාන් රත්වත්තෙට රාජ්‍ය ඇමැති ධුරයක්

Next Post

“කඳුකර දශකය” දිස්ත්‍රික්ක 10 ක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා – ඇමති ප්‍රසන්න

editor ttvnews

editor ttvnews

Next Post
“කඳුකර දශකය” දිස්ත්‍රික්ක 10 ක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා – ඇමති ප්‍රසන්න

“කඳුකර දශකය” දිස්ත්‍රික්ක 10 ක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා - ඇමති ප්‍රසන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved