• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වසරකට අධික කාලයක් සැඟවී සිටි විදේශ රැකියා වංචාකාරිය සීදූවේදී දැලේ!

කෝටි එකහමාරකට වැඩි මුදලක් වංචා කරලා ගිවිසුම් 200ක් සහ X-Ray වාර්තා 300ක් අත්අඩංගුවට!

10 February 2026
in දේශීය, පුවත්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
විදේශ රැකියා ලබාදෙන බව පවසා රුපියල් එක් කෝටි අසූ ලක්ෂයකට (රු. 18,000,000) අධික මුදලක් වංචා කළ අඹුසැමි යුවළක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අද (10) සීදූවේදී අත්අඩංගුවට ගෙන තිබේ. වසරකට අධික කාලයක් පොලිසිය මඟහරිමින් සැඟවී සිටි මෙම ප්‍රධාන සැකකාරිය කොටු කරගැනීමට විමර්ශන නිලධාරීන් සමත් වී ඇත.
‘Rainbow Nexus’ නමින් බලපත්‍ර රහිත ආයතනයක් පවත්වාගෙන යමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් රවටා මෙම වංචාව සිදුකර ඇත.
සැකකරුවන් රැඳී සිටි ස්ථානයේ තිබී රැකියා ලබාදෙන බවට වූ ව්‍යාජ ගිවිසුම් 200ක්, වෛද්‍ය වාර්තා (X-Ray) 300ක් පමණ සහ ප්‍රචාරක පත්‍රිකා රැසක් නිලධාරීන් භාරයට ගෙන තිබේ.
මුලින් පැමිණිලි 12ක් මත විමර්ශන ඇරඹුණද, පසුව අනාවරණය වූයේ මොවුන් රුපියල් එක් කෝටි අසූ ලක්ෂයක මුදලක් වංචා කර ඇති බවයි.
අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ හෙට (11) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
විදේශ රැකියා සඳහා මුදල් ගෙවීමට පෙර අදාළ ආයතනය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වලංගු ආයතනයක්දැයි පරීක්ෂා කරන ලෙස බලධාරීන් මහජනතාවගෙන් නැවතත් ඉල්ලා සිටියි.
Post Views: 2
Previous Post

මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව හෙට

Next Post

T20 ලෝක කුසලානය: එක්සත් අරාබි එමීරය පරදා නවසීලන්තයට විශිෂ්ට ජයක්

Editor TTV News

Editor TTV News

Next Post
T20 ලෝක කුසලානය: එක්සත් අරාබි එමීරය පරදා නවසීලන්තයට විශිෂ්ට ජයක්

T20 ලෝක කුසලානය: එක්සත් අරාබි එමීරය පරදා නවසීලන්තයට විශිෂ්ට ජයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජනපති අනුර සහ  බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකතුමා අතර විශේෂ හමුවක්!

ජනපති අනුර සහ බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකතුමා අතර විශේෂ හමුවක්!

10 February 2026
රත්න සහල් ප්‍රධානි සිංගප්පූරු ගුවන් ප්‍රදර්ශනයේදී නව හෙලිකොප්ටර් ගනුදෙනුවක

රත්න සහල් ප්‍රධානි සිංගප්පූරු ගුවන් ප්‍රදර්ශනයේදී නව හෙලිකොප්ටර් ගනුදෙනුවක

10 February 2026
2026  රාජ්‍ය වෙසක් උත්සවය  කඹුරුපිටියට!

2026 රාජ්‍ය වෙසක් උත්සවය කඹුරුපිටියට!

10 February 2026
ගොවියාත්, පාරිභෝගිකයාත්  සුරක්ෂිත කිරීමට  රජයෙන් වැඩපිළිවෙළ රැසක්

ගොවියාත්, පාරිභෝගිකයාත් සුරක්ෂිත කිරීමට රජයෙන් වැඩපිළිවෙළ රැසක්

10 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනපති අනුර සහ  බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකතුමා අතර විශේෂ හමුවක්!

ජනපති අනුර සහ බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකතුමා අතර විශේෂ හමුවක්!

10 February 2026
රත්න සහල් ප්‍රධානි සිංගප්පූරු ගුවන් ප්‍රදර්ශනයේදී නව හෙලිකොප්ටර් ගනුදෙනුවක

රත්න සහල් ප්‍රධානි සිංගප්පූරු ගුවන් ප්‍රදර්ශනයේදී නව හෙලිකොප්ටර් ගනුදෙනුවක

10 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved