• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

වසරකට වැඩි කාලයකට පසු ඕලන්දයේදී සොරාගත් රුමේනියාවේ පුරාණ රන් ශීර්ෂ ආවරණය සොයා ගනී

3 April 2026
in පුවත්, විදෙස්
වසරකට වැඩි කාලයකට පසු  ඕලන්දයේදී සොරාගත් රුමේනියාවේ  පුරාණ රන් ශීර්ෂ ආවරණය සොයා ගනී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රුමේනියාවේ වටිනාම ජාතික උරුමයක් ලෙස සැලකෙන වසර 2,500ක් පැරණි ‘Coțofenești’ රන් ශීර්ෂ ආවරණය (Helmet), ඕලන්දයේ (නෙදර්ලන්තයේ) කෞතුකාගාරයකින් සොරාගෙන වසරකට වැඩි කාලයකට පසුව යළි සොයා ගැනීමට සමත්ව තිබෙනවා. ක්‍රිස්තු පූර්ව 450 තරම් ඈත අතීතයකට දිවයන මෙම ඓතිහාසික රන් ශීර්ෂ ආවරණය සමඟ සොරාගත් රන් වළලු තුනෙන් දෙකක්ද ඊයේ (බ්‍රහස්පතින්දා) සන්නද්ධ පොලිස් ආරක්ෂාව මධ්‍යයේ නැවත ප්‍රදර්ශනය කරනු ලැබුවා. කෙසේ වෙතත් තෙවන රන් වළල්ල තවමත් සොයාගෙන නැහැ.ඕලන්දයේ ඇසෙන් (Assen) නුවර පිහිටි ඩ්‍රෙන්ට්ස් කෞතුකාගාරයට (Drents Museum) පුපුරණ ද්‍රව්‍ය භාවිත කරමින් කඩා වැදුණු සන්නද්ධ කල්ලියක් විසින් මෙම මංකොල්ලය සිදු කර තිබුණේ පසුගිය වසරේ ජනවාරි මාසයේදීය. රුමේනියාවේ ඉපැරණි ඩේසියානු (Dacian) ශිෂ්ටාචාරයට අයත් මෙම කෞතුක වස්තූන් සොරා ගැනීමත් සමඟ දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල පවා දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර ඒ වෙනුවෙන් යුරෝ මිලියන 5.7 ක රක්ෂණ වන්දියක් ගෙවීමටද ඕලන්ද රජයට සිදු වුණා.අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාගේ නීතිඥයන් සමඟ සිදු කළ නීතිමය එකඟතාවලින් අනතුරුව මෙම පුරාවස්තූන් යළි බාර දී ඇති බවයි වාර්තා වන්නේ. කෞතුකාගාර අධ්‍යක්ෂ රොබට් වැන් ලැන්ග් ප්‍රකාශ කළේ සොරුන් අතින් බිම වැටීම නිසා රන් ශීර්ෂ ආවරණයට සුළු හානි සිදුව ඇති නමුත් එය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කළ හැකි බවයි. කෙසේ වෙතත් සොයාගත් අනෙක් රන් වළලු දෙක කිසිදු හානියක් නොමැතිව සුරක්ෂිතව පවතිනවා. මෙම වටිනා උරුමයන් හැකි ඉක්මනින් නැවතත් රුමේනියානු ජනතාව සතු කිරීමට කටයුතු කරන බව රුමේනියානු බලධාරීන් පවසා තිබෙනවා.

Post Views: 2
Previous Post

රාජ්‍ය ආයතන විකිණීමේ තීරණය වත්මන් රජය ක්‍රියාත්මක නොකරන බව අධිකරණයට දැනුම් දෙයි

Next Post

ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරන බවට ට්‍රම්ප් කළ තර්ජනයත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සීග්‍රයෙන් ඉහළට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කෘතිම බුද්ධිය ගැන කියමින් සජිත් ප්‍රේමදාසගේ  පැමිණීම නලින් බණ්ඩාර ප්‍රතික්ෂේප කරයි

කෘතිම බුද්ධිය ගැන කියමින් සජිත් ප්‍රේමදාසගේ පැමිණීම නලින් බණ්ඩාර ප්‍රතික්ෂේප කරයි

3 April 2026
රුසියානු ඩ්‍රෝන ප්‍රහාර හමුවේ  යුක්රේනයේ කාර්කිව් නගරයට  දැඩි හානි

රුසියානු ඩ්‍රෝන ප්‍රහාර හමුවේ යුක්රේනයේ කාර්කිව් නගරයට දැඩි හානි

3 April 2026
ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවේ  රැකියා සහ ආර්ථික වර්ධනය සඳහා  වසර පහක දැවැන්ත හවුල්කාරිත්වයක්

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවේ රැකියා සහ ආර්ථික වර්ධනය සඳහා වසර පහක දැවැන්ත හවුල්කාරිත්වයක්

3 April 2026
සහල් හිඟයට  පිළියමක් ලෙස  සහල් ආනයනයට

සහල් හිඟයට පිළියමක් ලෙස සහල් ආනයනයට

3 April 2026

Recent News

දැඩි උණුසුම නිසා  දරුවන් දිනකට  දෙවරක් නාවන්නැයි  වෛද්‍ය උපදෙස්

දැඩි උණුසුම නිසා දරුවන් දිනකට දෙවරක් නාවන්නැයි වෛද්‍ය උපදෙස්

3 April 2026
කෘතිම බුද්ධිය ගැන කියමින් සජිත් ප්‍රේමදාසගේ  පැමිණීම නලින් බණ්ඩාර ප්‍රතික්ෂේප කරයි

කෘතිම බුද්ධිය ගැන කියමින් සජිත් ප්‍රේමදාසගේ පැමිණීම නලින් බණ්ඩාර ප්‍රතික්ෂේප කරයි

3 April 2026
රුසියානු ඩ්‍රෝන ප්‍රහාර හමුවේ  යුක්රේනයේ කාර්කිව් නගරයට  දැඩි හානි

රුසියානු ඩ්‍රෝන ප්‍රහාර හමුවේ යුක්රේනයේ කාර්කිව් නගරයට දැඩි හානි

3 April 2026
ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවේ  රැකියා සහ ආර්ථික වර්ධනය සඳහා  වසර පහක දැවැන්ත හවුල්කාරිත්වයක්

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවේ රැකියා සහ ආර්ථික වර්ධනය සඳහා වසර පහක දැවැන්ත හවුල්කාරිත්වයක්

3 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දැඩි උණුසුම නිසා  දරුවන් දිනකට  දෙවරක් නාවන්නැයි  වෛද්‍ය උපදෙස්

දැඩි උණුසුම නිසා දරුවන් දිනකට දෙවරක් නාවන්නැයි වෛද්‍ය උපදෙස්

3 April 2026
කෘතිම බුද්ධිය ගැන කියමින් සජිත් ප්‍රේමදාසගේ  පැමිණීම නලින් බණ්ඩාර ප්‍රතික්ෂේප කරයි

කෘතිම බුද්ධිය ගැන කියමින් සජිත් ප්‍රේමදාසගේ පැමිණීම නලින් බණ්ඩාර ප්‍රතික්ෂේප කරයි

3 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved