• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වසර හතරකට පසු රුසියාව, යුක්රේනය සහ අමෙරිකාව තීරණාත්මක සාකච්ඡාවකට

23 January 2026
in දේශීය, විදෙස්
වසර හතරකට පසු රුසියාව, යුක්රේනය සහ අමෙරිකාව තීරණාත්මක සාකච්ඡාවකට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රුසියානු – යුක්රේන යුද්ධය ආරම්භ වී වසර හතරකට පසු පළමු වරට රුසියාව, යුක්රේනය සහ අමෙරිකා එක්සත් ජනපදය යන රටවල් තුනේම නියෝජිතයන් සහභාගී වන විශේෂ සාකච්ඡාවක් අද (23) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී පැවැත්වේ.
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ මොස්කව්හි අමෙරිකානු තානාපතිවරයා අතර පැවති හමුවක ප්‍රතිඵලයක් ලෙස මෙම රාජතාන්ත්‍රික හමුව සංවිධානය කර ඇති බව රුසියානු නිලධාරීහු තහවුරු කරති.
මෙම සාකච්ඡා වටය වත්මන් අර්බුදය විසඳීම සඳහා වැදගත් ආරම්භයක් වනු ඇති බවට රුසියාව විශ්වාසය පළ කරන අතරම, පවතින මූලික ගැටලුවලට ස්ථිර විසඳුම් ලැබෙන තෙක් දිගුකාලීන සාම ගිවිසුමකට එළඹීම දුෂ්කර බව ද අවධාරණය කර ඇත.
යුද්ධය ආරම්භ වූ දා සිට මෙම බලගතු පාර්ශවයන් තුනම එකම මේසයක සාකච්ඡාවකට වාඩි වන පළමු අවස්ථාව මෙය බැවින්, ජාත්‍යන්තර ප්‍රජාව මෙම හමුව දෙස දැඩි අවධානයෙන් පසුවෙයි
Post Views: 3
Previous Post

පාකිස්තාන ක්‍රිකට් තරු පිරමිඩ වංචාවකට හසුවේ : මිලියන ගණනක මුදල් අහිමි වූ බවට වාර්තා

Next Post

ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පිළිවෙතට එරෙහිව සුජීව සේනසිංහගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ  ලොරි රථයක් පෙරළීමෙන්  කඩවත දෙසට දැඩි රථවාහන තදබදයක්

12 February 2026
බස්නාහිර, සබරගමුව සහ දකුණ පළාත්වලට  ප්‍රබල අකුණු පිළිබඳ  අවවාදාත්මක නිවේදනයක්

එක්සත් රාජධානිය ලිහිල් කළ නීති හරහා ශ්‍රී ලංකාවේ ඇඟලුම් අංශයට දැවැන්ත  වෙළඳ වාසියක්

අනුන්ගේ හැඳුනුම්පතක් භාවිත කර  පල්ලේකැලේ ක්‍රීඩාංගණයට ඇතුළු වූ තරුණයෙක් අත්අඩංගුවට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ  ලොරි රථයක් පෙරළීමෙන්  කඩවත දෙසට දැඩි රථවාහන තදබදයක්

පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ ලොරි රථයක් පෙරළීමෙන් කඩවත දෙසට දැඩි රථවාහන තදබදයක්

12 February 2026
බස්නාහිර, සබරගමුව සහ දකුණ පළාත්වලට  ප්‍රබල අකුණු පිළිබඳ  අවවාදාත්මක නිවේදනයක්

බස්නාහිර, සබරගමුව සහ දකුණ පළාත්වලට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

12 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved