• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වසර 21කට පසු මිල්කෝ කිරි ගොවීන්ට ලාභාංශ බෙදා දෙයි

අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් 'කිරිගොවි අභිමන්' උළෙල

3 February 2026
in දේශීය, පුවත්
වසර 21කට පසු  මිල්කෝ කිරි ගොවීන්ට  ලාභාංශ බෙදා දෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

මිල්කෝ ආයතනය වසර 21කට පසුව සිය ලාභාංශ කිරි ගොවීන් අතර බෙදා දීම ආරම්භ කරමින් ‘මිල්කෝ කිරිගොවි අභිමන්’ ප්‍රසාද දීමනා පිරිනැමීමේ ජාතික උත්සවය ඊයේ (02) අරලියගහ මන්දිරයේදී පවත්වා තිබේ. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උළෙලේදී දිවයින පුරා විසිරී සිටින කිරි ගොවීන් 22,000කට අධික පිරිසක් වෙනුවෙන් ලාභාංශ ප්‍රදානය කෙරුණු අතර, කිරි ගොවි රක්ෂණාවරණයක් සහ විශ්‍රාම වැටුප් ක්‍රමයක් ද හඳුන්වා දෙන ලදී. වංචාව සහ දූෂණය නතර කළ විට රාජ්‍ය ආයතන ලාභ ලබන තත්ත්වයට පත් කළ හැකි බව මිල්කෝ ආයතනය ප්‍රායෝගිකව තහවුරු කර ඇති බවත්, සියලු දෙනාට ප්‍රතිලාභ ලැබෙන නව පරිවර්තනීය ආර්ථික යුගයක් ගොඩනැඟීම රජයේ ඉලක්කය බවත් අගමැතිනිය මෙහිදී අවධාරණය කළාය.

Post Views: 2
Previous Post

කෙහෙල්බද්දර පද්මේව දන්නේ නෑ: ඔහුගේ තාත්තා නම් හඳුනනවා ප්‍රසන්න රණතුංග CIDයට පවසයි

Next Post

78 වන නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 49කට විශේෂ ජනාධිපති සමාවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

20/20 ලෝක කුසලානයට ශක්තියක් වෙමින්  ලසිත් මාලිංග  වේග පන්දු පුහුණුකරු ලෙස  අනිද්දා සිට එක්වෙයි

20/20 ලෝක කුසලානයට ශක්තියක් වෙමින් ලසිත් මාලිංග වේග පන්දු පුහුණුකරු ලෙස අනිද්දා සිට එක්වෙයි

3 February 2026
හොරණ – කොළඹ 120 පෞද්ගලික බස් වර්ජනය  දෙවන දිනටත්:  මගීන් දැඩි අපහසුතාවක

ඉන්දියාවේ  ‘දෙව්නිමෝරි’ සර්වඥ ධාතූන් වහන්සේලා හෙට සිට කොළඹදී ප්‍රදර්ශනය කෙරේ

තායිලන්ත සංචාරකයින්  2,117ක් රැගත්  සුඛෝපභෝගී නෞකාවක්  හම්බන්තොට වරායට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

20/20 ලෝක කුසලානයට ශක්තියක් වෙමින්  ලසිත් මාලිංග  වේග පන්දු පුහුණුකරු ලෙස  අනිද්දා සිට එක්වෙයි

20/20 ලෝක කුසලානයට ශක්තියක් වෙමින් ලසිත් මාලිංග වේග පන්දු පුහුණුකරු ලෙස අනිද්දා සිට එක්වෙයි

3 February 2026
හොරණ – කොළඹ 120 පෞද්ගලික බස් වර්ජනය  දෙවන දිනටත්:  මගීන් දැඩි අපහසුතාවක

හොරණ – කොළඹ 120 පෞද්ගලික බස් වර්ජනය දෙවන දිනටත්: මගීන් දැඩි අපහසුතාවක

3 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved