• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

වසර 33කට පසු ලෝඩ්ස් පිටියේ පැරදුුණු ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලි ජය එංගලන්තයට දෙයි!

3 September 2024
in ක්‍රීඩා
වසර 33කට පසු ලෝඩ්ස් පිටියේ පැරදුුණු ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලි ජය එංගලන්තයට දෙයි!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව සමග තරග තුනකින් යුත් ටෙස්ට් තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබියදී දෙකට-බිංදුවක් ලෙස ජයග්‍රහණය කිරීමට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමත්විය.

ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී වසර 33කට පසුව, ශ්‍රී ලංකාවට ටෙස්ට් තරග පරාජයක් උරුම කරමින් එංගලන්තය දෙවැනි ටෙස්ට් තරගය ලකුණු 190කින් ජයගත්තේය.

තරගයේ එංගලන්තය පළමු ඉනිමට ලකුණු 427ක් ලබාගත් අතර එහිදි ජෝ රූට් සහ ගස් ඇට්කින්සන් ශතක වාර්තා කළහ.

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 196කට සීමාවූ අතර කමිදු මෙන්ඩිස් ලකුණු 74ක් රැස්කළේය.

අනතුරුව දෙවැනි ඉනිමට ලකුණු 251ක් ලබාගත් එංගලන්තය තරගය ජයග්‍රහණය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 483ක ඉලක්කයක් ලබාදුන්නේය.

කෙසේවෙතත්, තරගය අවසන් වීමට දිනයක් ඉතිරිව තිබියදි ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 292කට සීමාවූයේ එංගලන්තයට ඓතිහාසික මෙන්ම තරගාවලි ජයක් ද ලබාදෙමිනි.

ගස් ඇට්කින්සන් කඩුලු 05ක් ලබාගත්තේය.

දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න සහ නායක ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදි අර්ධ ශතක රැස්කළහ. මිලාන් රත්නායක ලකුණු 43 යි.

Post Views: 22
Previous Post

මාළිමාව ගැන සාකච්ඡා කරන රනිල්-මරික්කාර් වීඩියෝවක් ලීක්වෙයි – “කුමන්ත්‍රණයක්” – මාළිමාවෙන් චෝදනා

Next Post

ලංකාවේ ඉන්න චීන හොරු අල්ලන්න CID එකට චීනෙන් සහාය දෙයි!

Editor TTV News

Editor TTV News

Next Post
ලංකාවේ ඉන්න චීන හොරු අල්ලන්න CID එකට චීනෙන් සහාය දෙයි!

ලංකාවේ ඉන්න චීන හොරු අල්ලන්න CID එකට චීනෙන් සහාය දෙයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හැමෝම හංගන පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප – පේ ශීට් එළියට (PHOTO)

හැමෝම හංගන පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප – පේ ශීට් එළියට (PHOTO)

7 July 2025
වෙරළ තීරයේ දියනෑමට ගිය පුද්ගලයින් 4 දෙනාට වෙච්ච දේ

වෙරළ තීරයේ දියනෑමට ගිය පුද්ගලයින් 4 දෙනාට වෙච්ච දේ

7 July 2025
ටිරාන් අලස්ට මරණ තර්ජන

ටිරාන් අලස්ට මරණ තර්ජන

7 July 2025
අද කාලගුණය

අද කාලගුණය

7 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හැමෝම හංගන පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප – පේ ශීට් එළියට (PHOTO)

හැමෝම හංගන පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප – පේ ශීට් එළියට (PHOTO)

7 July 2025
වෙරළ තීරයේ දියනෑමට ගිය පුද්ගලයින් 4 දෙනාට වෙච්ච දේ

වෙරළ තීරයේ දියනෑමට ගිය පුද්ගලයින් 4 දෙනාට වෙච්ච දේ

7 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved