• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වසර 40ක තිස්සේ දිරා යමින් තිබූ පරන්තන් රසායනික කම්හල යළි පණ ලබයි

22 January 2026
in දේශීය, පුවත්
වසර 40ක තිස්සේ දිරා යමින් තිබූ පරන්තන් රසායනික කම්හල යළි පණ ලබයි
0
SHARES
19
VIEWS
Share on FacebookShare on Twitter
උතුරු පළාතේ පැවති යුදමය වාර්තාවරණය හේතුවෙන් 1985 වසරේදී වසා දැමූ පරන්තන් රසායනික කර්මාන්ත ශාලාවට වසර 40කට පසුව යළි පණ ලබා දෙමින් එහි නව ඉදිකිරීම් සඳහා මුල්ගල් තැබීම අද (22) පරන්තන් රසායනික කර්මාන්ත කලාපයේදී සිදු විය.
1954 දී කිලිනොච්චි දිස්ත්‍රික්කයේ රජයේ රසායනික කර්මාන්ත ශාලාවක් ලෙස ආරම්භ වූ මෙය, පසුව 1957 දී පරන්තන් රසායනික සංස්ථාව ලෙස ස්ථාපිත කරන ලදී. මෙරට රසායනික කර්මාන්තයේ ප්‍රමුඛයෙකු වූ මෙම කම්හල වසා දැමීමට පෙර දේශීය අමුද්‍රව්‍ය භාවිත කරමින් කෝස්ටික් සෝඩා, ද්‍රව ක්ලෝරීන්, හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සහ මේස ලුණු වැනි නිෂ්පාදන රැසක් වෙළඳපොළට නිකුත් කළේය.
රුපියල් මිලියන 6,900ක දැවැන්ත ආයෝජනයකින් ආරම්භ වන මෙම නව ව්‍යාපෘතිය මාස 30ක් ඇතුළත නිම කිරීමට සැලසුම් කර ඇත. මෙම කර්මාන්ත ශාලාව හරහා දේශීය වෙළඳපොළ ඉල්ලුම සපුරාලීම සඳහා පොලි ඇලුමිනියම් ක්ලෝරයිඩ් (PAC) සහ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය (HCL) නිෂ්පාදනය කිරීමට නියමිතය. මෙමගින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රට තුළ ඉතිරි කර ගැනීමට හැකි වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.
මෙම සුවිශේෂී අවස්ථාව සඳහා කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරම්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම සහ පරන්තන් රසායනික සමාගමේ සභාපති සදානම්දම් නෙසරාජන් යන මහත්වරුන් ඇතුළු නියෝජිත පිරිසක් සහභාගී වූහ.
1991 වසරේදී පොදු සීමිත වගකීම් සහිත සමාගමක් ලෙස ප්‍රතිසංස්කරණය වූ පරන්තන් කෙමිකල්ස් සමාගම, මෙම නව පිබිදීමත් සමඟ උතුරු පළාතේ ආර්ථික සංවර්ධනයට සහ රැකියා උත්පාදනයට සෘජු දායකත්වයක් ලබා දීමට නියමිතය.
Post Views: 23
Previous Post

විදුලිබල ලේකම් මහාචාර්ය උදයංග ඉල්ලා අස්වෙයි…!

Next Post

දිවයින පුරා රෝහල්වල පැය 48 ක වැඩවර්ජනයක්

Editor TTV News

Editor TTV News

Next Post
දිවයින පුරා රෝහල්වල පැය 48 ක වැඩවර්ජනයක්

දිවයින පුරා රෝහල්වල පැය 48 ක වැඩවර්ජනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බහරේනයට ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයක්

බහරේනයට ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයක්

9 March 2026
පළාත් 3කට සහ දිස්ත්‍රික්ක 2කට දැඩි උණුසුම් කාලගුණයක්

පළාත් 3කට සහ දිස්ත්‍රික්ක 2කට දැඩි උණුසුම් කාලගුණයක්

9 March 2026
වසර විසි එකකට පසු  ලීඩ්ස් යුනයිටඩ් කණ්ඩායම එෆ්.ඒ. කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට

වසර විසි එකකට පසු ලීඩ්ස් යුනයිටඩ් කණ්ඩායම එෆ්.ඒ. කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට

9 March 2026
එංගලන්තයේ ක්‍රීඩා විලාසය  දක්ෂතා මොට කරන කම්මැලි එකක් මැට් ඩෝසන්ගෙන් දැඩි විවේචනයක

එංගලන්තයේ ක්‍රීඩා විලාසය දක්ෂතා මොට කරන කම්මැලි එකක් මැට් ඩෝසන්ගෙන් දැඩි විවේචනයක

9 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බහරේනයට ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයක්

බහරේනයට ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයක්

9 March 2026
පළාත් 3කට සහ දිස්ත්‍රික්ක 2කට දැඩි උණුසුම් කාලගුණයක්

පළාත් 3කට සහ දිස්ත්‍රික්ක 2කට දැඩි උණුසුම් කාලගුණයක්

9 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved