• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වසර 60කට පමණ පසු නවීකරණය වෙන පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ

15 September 2025
in දේශීය, පුවත්
වසර 60කට පමණ පසු නවීකරණය වෙන  පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු අද ආරම්භ කෙරුණා.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
නවීකරණ කටයුතු සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 425ක්.
නව විවේකාගාර, තොරතුරු සන්නිවේදන ස්ථාන, ආරක්ෂක පද්ධති ඇතුළු අංග රැසක් මේ යටතේ ස්ථාපනය කිරීමට නියමිතයි.
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ඉදිකර ඇත්තේ 1964 වසරේදී.
එය මෙලෙස ප්‍රතිසංස්කරණයට ලක්වන්නේ වසර 60කට පමණ පසුවයි.
මේ වනවිට දෛනිකව බස් ගමන් වාර සංඛ්‍යාව 1500කට අධික සංඛ්‍යාවක් මධ්‍යම බස් නැවතුම්පොළ හරහා ගමන් ආරම්භ කරනවා.
මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු නිමවීමත් සමඟ මගීන්ට සුවපහසු ගමනන්තයක් කරා යාමේ පහසුකම හිමිවනු ඇති.
මෙය “Clean Sri Lanka” වැඩසටහන යටතේ ක්‍රියාවට නැංවෙනවා.

සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු අවසන් කිරීමට නියමිතයි

Post Views: 17
Previous Post

අවවාදාත්මක නිවේදනයක් !

Next Post

මහින්දගේ ජීවිතය බේරා ගන්න – කොමොන්ඩෝ මෙහෙයුමක්

Editor TTV News

Editor TTV News

Next Post
මහින්දගේ ජීවිතය බේරා ගන්න – කොමොන්ඩෝ මෙහෙයුමක්

මහින්දගේ ජීවිතය බේරා ගන්න - කොමොන්ඩෝ මෙහෙයුමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සුළිකුණාටුවකින් 07 දෙනෙකු ජීවිතක්ෂයට

සුළිකුණාටුවකින් 07 දෙනෙකු ජීවිතක්ෂයට

3 October 2025
නේපාලයට නව ජීවමාන දේවතාවියක්

නේපාලයට නව ජීවමාන දේවතාවියක්

3 October 2025
කොළඹ සරසවියෙන් පිළිකා සෛල විනාශ කළ හැකි නව පෝෂක ඖෂධයක්

කොළඹ සරසවියෙන් පිළිකා සෛල විනාශ කළ හැකි නව පෝෂක ඖෂධයක්

3 October 2025
මානසික ගැටලු හේතුවෙන් දු. ක ඇමතුම්  16,298 ක්

මානසික ගැටලු හේතුවෙන් දු. ක ඇමතුම් 16,298 ක්

3 October 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සුළිකුණාටුවකින් 07 දෙනෙකු ජීවිතක්ෂයට

සුළිකුණාටුවකින් 07 දෙනෙකු ජීවිතක්ෂයට

3 October 2025
නේපාලයට නව ජීවමාන දේවතාවියක්

නේපාලයට නව ජීවමාන දේවතාවියක්

3 October 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved