දිවයිනේ වායු තත්ව දර්ශකයේ අහිතකර තත්වයේ වැඩිවීමක් දක්නට ලැබෙන බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පවසා සිටිනවා.
ඊයේ දිනයේ දී ද මෙම තත්වයේ වර්ධනයක් දක්නට ලැබුණු බව එම සංවිධානයේ පරිසර අධ්‍යාපන දැනුවත්කිරීමේ අධ්‍යක්ෂ ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා පවසා සිටියා.
මෙම තත්ත්වය හේතුවෙන් වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් සඳහා යොමුවන ලෙස ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියා.