• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වාහන ගෙන්වීමේ අවදානම පෙන්වූ හර්ෂ අයවැය මල්ලෙන් අහුලාගත් හොඳ සියඹලා ගැනත් කියයි

18 February 2025
in දේශීය, පුවත්
වාහන ගෙන්වීමේ අවදානම පෙන්වූ හර්ෂ අයවැය මල්ලෙන් අහුලාගත් හොඳ සියඹලා ගැනත් කියයි
0
SHARES
68
VIEWS
Share on FacebookShare on Twitter

පවතින ක්‍රියාවලිය තුළ වාහන ආනයනය අවදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක් වෙමින් පෙන්වා දුන්නා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“තවත් ලොකු බලාපොරාත්තුවක් තිබ්බා ජපන් බයික් එකක් ගන්න.. ලක්ෂ 14ට විට්ස් එකක් ගන්න පුළුවන් කියලා කවුද කිව්වා.. මම බැලුවා toyota raize එක ලක්ෂ 122යි, යාරිස් එක ලක්ෂ 185යි, ප්‍රියස් එක ලක්ෂ 289යි… මෙතන ලොකු අවුලක් නිර්මාණය වෙලා තියෙනවා. ඊයේ ජනාධිපතිතුමා කිව්වා මේ බදු වැඩිවීමේ වැඩි දායකත්වයක් තියෙන්නේ මෝටර් වාහන ආනයනය හරහා කියලා. මම හොයලා බැලුවා කොහොමද කියලා. දළ දේශීය නිෂ්පාදනයෙන් 1.6%ක් විතර වැඩි වෙන්න ඕනේ බදු. ඒකෙන් භාගයක් විතර වාහන ආනයනයෙන් තමයි එන්නේ. ඉතිං වාහන ආනයනය අතිෂෙයින්ම අවදානම්. මොකද මේ වගේ ගණන්වලට කවුද වාහන ගේන්නේ. ඔහොම වාහන ගේන්න සල්ලිකාරයෝ මම නම් හිතන්නේ නෑ ලංකාවේ ඉන්නවා කියලා.”

එමෙන්ම හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පවසා සිටියේ   මෙම අය වැය මල්ලේ හොද සියඹලා ද තිබූ බවය.

”කථානායකතුමනි, මේ අයවැය ගෝනියේ සියඹලා තිබුනේම නෑ නෙවෙයි. පොඩ්ඩක් තිබ්බා. උදාහරණයක් හැටියට විනාශකාරී වියදම් කපා හරින එක. කිසිඅවුලක් නෑ කරන්න. අපි දැක්කා සමහර වියදම් අඩුවෙලා තියෙනවා. හොඳයි. අපි ඒකට ගරු කරනවා. ඒක හොඳයි. දුෂණය,හොරකම මර්දනය කිරීමට අවශ්‍ය මුදල ලබා දුන්නා කියල තියෙනවා CIABOC එකට. ඇමති කෙනෙක්ගේ ගෙයක් දුන්නා කිව්වත් කමක් නැහැ CIABOC එකට. කිසිඅවුලක් නැහැ අපි අත්දෙකම උස්සනවා. දුෂණයට විරුද්ධව සටන කරන්න අපි ඒකට අවශ්‍ය සහය දෙනවා. ඩිජිටල්කරණය වැඩපිළිවෙල ඉතාම හොඳයි. ඩිජිටල් පබ්ලික් ඉන්ඵන්ස්ට්‍රක්චර් එකක හදන එක අද ඊයේ නෙවෙයි කාලයක් තිස්සේ සාකච්ජා වුණා. නමුත් මට කෙනෙක් කිව්වා මේ කරන්න හදන්නේ ප්ලාස්ටික් කාඩ් එකක හදන්න යන එකද කියල. එහෙමනම් කරන්න දෙන්න එපා. ප්ලාස්ටික් කාඩ් හරහා ලොකු වංචනික වැඩපිළිවෙලක් කලින් වෙන්ඩත් ගියා. විපක්ෂ නායකතුමා දිගින් දිගටම කතා කරපු දෙයක් තමයි අස්වැසුම ප්‍රතිලාභීන් හරියට තෝරාගත්තේ නැති කාරණය. ඒක දැන් හරියට තෝරනවා කිව්වා. හොඳයි. හැබැයි ඊටපස්සේ ඔවුන්ව සවිබල ගන්වනවා කිව්වා. මේ ලඟදි ඔවුන්ට දෙන දීමනාව වැඩි කරන්න පක්ෂ විපක්ෂ සියලු දෙනාම එකඟ වුණා. ඒ නිසා අපි ධනාත්මක විවේචනයක් මේ කරන්නේ.”

යනුවෙන් මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

Post Views: 77
Previous Post

පක්ෂ මිලට අරන් අලිරාජා ගහපු දේශපාලන ත්‍රස්තවාදී ගේම් ඉවරද?

Next Post

සජිත් – හර්ෂ ආරවුලට අනුර පොහොර දමයි

Editor TTV News

Editor TTV News

Next Post
සජිත් – හර්ෂ ආරවුලට අනුර පොහොර දමයි

සජිත් - හර්ෂ ආරවුලට අනුර පොහොර දමයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නැති බම්බුවක් අයින් කරන්නේ කොහොමද? – ලාල් උරණ වෙයි

නැති බම්බුවක් අයින් කරන්නේ කොහොමද? – ලාල් උරණ වෙයි

29 July 2025
ලංකාවේ හොඳම ව්‍යාපාර උපදේශකවරුන් බිහිකිරීමට අලුත් වැඩක් 

ලංකාවේ හොඳම ව්‍යාපාර උපදේශකවරුන් බිහිකිරීමට අලුත් වැඩක් 

29 July 2025
මෙරට අපනයන ආදායම් ඉතිහාසය වෙනස් කරමින් වාර්තා පිට වාර්තා

මෙරට අපනයන ආදායම් ඉතිහාසය වෙනස් කරමින් වාර්තා පිට වාර්තා

29 July 2025
ජනපති අනුරට නිර්මාණය වූ මාලදිවයින් ගීතය

ජනපති අනුරට නිර්මාණය වූ මාලදිවයින් ගීතය

29 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නැති බම්බුවක් අයින් කරන්නේ කොහොමද? – ලාල් උරණ වෙයි

නැති බම්බුවක් අයින් කරන්නේ කොහොමද? – ලාල් උරණ වෙයි

29 July 2025
ලංකාවේ හොඳම ව්‍යාපාර උපදේශකවරුන් බිහිකිරීමට අලුත් වැඩක් 

ලංකාවේ හොඳම ව්‍යාපාර උපදේශකවරුන් බිහිකිරීමට අලුත් වැඩක් 

29 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved