• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වාහන ගෙන්වීම ගැන දැන් ලැබුණු රතු එළිය !

7 July 2025
in දේශීය, පුවත්
වාහන ගෙන්වීම ගැන දැන් ලැබුණු රතු එළිය !
0
SHARES
70
VIEWS
Share on FacebookShare on Twitter

2025 වසර සදහා වාහන ආනයනය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් වෙන් කර තිබෙනවා.

මේ දක්වා, මාස පහක් තුළ පමණක්, වාහන ආනයනය වෙනුවෙන් ඩොලර් මිලියන 742 ක ණයවර ලිපි විවෘත කර ඇති බවත්, වාහන ආනයනය සදහා ඇති මේ උනන්දුව ඩොලර් සංචිත කෙරෙහි අහිතකර ලෙස බලපෑ හැකි බවත් භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව මහබැංකුව වෙත අනතුරු හගවා තිබෙනවා.

ඒ අනුව, වහා ඊට අදාල පූර්ව ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරන ලෙස භාණ්ඩාරගය මගින් මහබැංකුවට උපදෙස් ලබා ඇති බව වාර්තා වනවා.

වාහන ආනයන මත පනවා තිබුණු තහනම, පසුගිය පෙබරවාරියේ දී ඉවත් කිරිමත් සමග මේ දක්වා වාහන දහ අට දහසක් රටට ගෙන්වා තිබෙනවා.

වාහන ආනයනයෙන් රුපියල් ට්‍රිලියනක රේගු බදු ආදායමක් මේ දක්වා උපයා ඇති බවද රේගුව පවසනවා.

Post Views: 88
Previous Post

පහළ ගිය පොල් මිල ගැන කියන කතා

Next Post

දුෂ්කර පළාත්වල පාසල් සඳහා මූල්‍ය පහසුකම් වැඩිවශයෙන් ලබා දීමට පියවර

Editor TTV News

Editor TTV News

Next Post
දුෂ්කර පළාත්වල පාසල් සඳහා මූල්‍ය පහසුකම් වැඩිවශයෙන් ලබා දීමට පියවර

දුෂ්කර පළාත්වල පාසල් සඳහා මූල්‍ය පහසුකම් වැඩිවශයෙන් ලබා දීමට පියවර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රිමියර් ලීගයේ ප්‍රසාද ලකුණු 40 සීමාව  පසුකරමින් සන්ඩර්ලන්ඩ් පෙරළියක් සිදු කරයි

ප්‍රිමියර් ලීගයේ ප්‍රසාද ලකුණු 40 සීමාව පසුකරමින් සන්ඩර්ලන්ඩ් පෙරළියක් සිදු කරයි

4 March 2026
ඉරානයට එල්ල කළ ප්‍රහාර  ජාත්‍යන්තර නීතියට පටහැනි -කැනඩා අගමැති

ඉරානයට එල්ල කළ ප්‍රහාර ජාත්‍යන්තර නීතියට පටහැනි -කැනඩා අගමැති

4 March 2026
ඉන්දියාව ප්‍රබල වුවත් පරාජය කළ හැකි බව මයිකල් ඇතර්ටන් පවසයි

ඉන්දියාව ප්‍රබල වුවත් පරාජය කළ හැකි බව මයිකල් ඇතර්ටන් පවසයි

4 March 2026
ෆුජයිරා තරගාවලිය අවලංගු කෙරේ

ෆුජයිරා තරගාවලිය අවලංගු කෙරේ

4 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එල්ටන් ජෝන්ගේ පවුලේ සේයාරුවක්  ලන්ඩනයේ ජාතික ප්‍රතිමූර්ති කලාගාරයට බ්‍රිතාන්‍ය සංස්කෘතික ඉතිහාසයේ සලකුණක් ලෙස ප්‍රදර්ශනයට තැබෙයි

එල්ටන් ජෝන්ගේ පවුලේ සේයාරුවක් ලන්ඩනයේ ජාතික ප්‍රතිමූර්ති කලාගාරයට බ්‍රිතාන්‍ය සංස්කෘතික ඉතිහාසයේ සලකුණක් ලෙස ප්‍රදර්ශනයට තැබෙයි

4 March 2026
යුද උණුසුම මැද තමන් ඩුබායිහි ආරක්ෂිත බව යෝ යෝ හනි සිං පවසයි

යුද උණුසුම මැද තමන් ඩුබායිහි ආරක්ෂිත බව යෝ යෝ හනි සිං පවසයි

4 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved