සිය වැටුප් ගැටළුව සම්බන්ධයෙන් අද (17) දිනයේ සාකච්ඡා කිරීමට මුදල් අමාත්‍යංශය විසින් සාකච්ඡාවක් ලබාදී ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසනවා.
ඒ අනුව රවී කුමුදේශ් සඳහන් කළේ තාක්ෂණිකව අද සිය ගැටලු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය හා සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් සමඟ සාකච්ඡා කරන බවයි.
කෙසේ වෙතත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය වැඩිදුරටත් පවසා සිටින්නේ සිය ගැටලු සඳහා විසඳුම් නොලැබුනහොත්, හෙට (18) උදෑසන 08.00 සිට වැඩ වර්ජනයක නිරත වන බවයි