8 September 2024
#දේශීය

වැඩබලන පොලිස්පතිවරයෙක් පත් කරන්න ජනපතිට බෑ

වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කිරීමට ජනාධිපතිවරයාට මේ මොහොතේ නීතිමය ප්‍රතිපාදන නොමැති බව අද (26) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැති දිනේෂ් ගුණවර්ධන පැවසීය.

මේ අනුව දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති ධුරයේ කටයුතු අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගය බලරහිත කළ යුතු බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ . කළේය.

කථානායකවරයා මේ සම්බන්ධව හැකි ඉක්මණින් මැදිහත් වන ලෙස අපි දන්වා සිටිනවා.” යනුවෙන් ද අගමැතිවරයා පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *