• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වැඩිය වතුර බොන්න: අව්වේ යන්න එපා

24 February 2025
in දේශීය, පුවත්
වැඩිය වතුර බොන්න: අව්වේ යන්න එපා
0
SHARES
15
VIEWS
Share on FacebookShare on Twitter

මේ දිනවල පවතින දැඩි උණුසුම නිසා එළිමහනේ ගැවසීම හැකිතාක් සීමා කරන්නැයි  රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය පවසා සිටියි.

ගර්භණී මව්වරුන්, කිරිදෙන මව්වරුන් අධික උෂ්ණත්වය පවතින අවස්ථාවන්හි දී එළිමහනේ රැඳී සිටීමෙන් වැළකිය යුතු බවත් පෙර පාසල් දරුවන් විවිධ ක්‍රීඩා සඳහා යෙදවීමෙන් වළකින ලෙසත් හැකි තරම් සෙවන ස්ථාන ප්‍රායෝගික ක්‍රියාකාරම් සඳහා තෝරා ගැනීමට ගුරුභවතුන් පියවර ගතයුතු බවත් එම සංගමය විසින් පවසා තිබේ.

එමෙන්ම උණුසුම හේතුවෙන් ශරීරයෙන් වැඩිපුර දහඩිය පිටවීම නිසා ‘තාප කම්පන’ තත්ත්වයට හෝ විජලනයන්ට ශරීරය පත්විය හැකි නිසා වෙනදාටත් වඩා ජලය පානය කරන්නැයි ද ඔවුන් අවධාරණය කළේ ය.

එමෙන්ම පවතින අධික උෂ්ණත්වයෙන් සිරුර වියැළීමේ අවදානමක් ඇති බැවින් පිරිසිදු ජලය, පලතුරු යුෂ, තැඹිලි වැනි දෑ පානය කරන ලෙසත් ඔවුන් ඉල්ලා සිටියි.

දරුවන්, ගර්භණී මව්වරුන්, කිරි දෙන මව්වරුන් හිරු එළියට නිරාවරණය වීම අනතුරුදායක බව පැවැසූ එම සංගමය මේ දිනවල ශීඝ්‍රයෙන් පැතිරී යන සෙම්ප්‍රතිශ්‍යා රෝගයෙන් ආරක්ෂාවීමට අවධානය යොමු කළ යුතු බව ද පැවසීය.

Post Views: 28
Previous Post

රනිල් පාර්ලිමේන්තුවට එනවාලු ?

Next Post

ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග

Editor TTV News

Editor TTV News

Next Post
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග

ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බ්‍රේකින් නිවුස් !!! අලි ප්‍රහාරයකින් සිදු වූ සිත් කම්පා කරවන සිදුවීමක්!

බ්‍රේකින් නිවුස් !!! අලි ප්‍රහාරයකින් සිදු වූ සිත් කම්පා කරවන සිදුවීමක්!

20 August 2025
අද වැස්ස කොහොමද?

අද වැස්ස කොහොමද?

20 August 2025
ශෂීන්ද්‍ර තවත් හිර වෙයි – සැගව සිටින රාජිතගේ පෙත්සමත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ශෂීන්ද්‍ර තවත් හිර වෙයි – සැගව සිටින රාජිතගේ පෙත්සමත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

19 August 2025
ඩයනා සතුටින්

ඩයනා සතුටින්

19 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බ්‍රේකින් නිවුස් !!! අලි ප්‍රහාරයකින් සිදු වූ සිත් කම්පා කරවන සිදුවීමක්!

බ්‍රේකින් නිවුස් !!! අලි ප්‍රහාරයකින් සිදු වූ සිත් කම්පා කරවන සිදුවීමක්!

20 August 2025
අද වැස්ස කොහොමද?

අද වැස්ස කොහොමද?

20 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved