හික්කඩුව දොඩන්දූව ධීවර වරායේ සිටි මාලු ව්‍යාපාරිකයකු ඉලක්ක කරගනිමින් අද උදෑසන (01) ට පමණ වෙඩි ප්‍රහාරයක් එල්ල කිරිමට තැත් කල බවට පුවතක් වාර්තා වුනා
මෙම ව්‍යාපාරිකායා ඉලක්ක කරඑල්ල කළ වෙඩි ප්‍රහාරය පත්තු නොවීමෙන් අනතුරුව නාදුනන තුවක්කුකරුවන් පලා ගොස් ඇති බවයි පොලිසිය පැවසුව්.
පැරණි ආරවුලක් මත මෙම මාලු ව්‍යාපාරිකයාට වෙඩි තැබීමට නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු යතුරු පැදියකින් දොඩන්දූව ධීවර වරායට පැමිණ ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පවසා සිටියේ.