වැල්ලවාය තණමල්විල ප්‍රදේශයේ අද 08 අනතුරක් සිදුව තිබෙනවා.
ලොරි රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව තිබෙන්නේ.
වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ යාලබෝව ලංගම ඩිපෝව අසල සිදු වු මෙම අනතුරින් මෝටර් රථයේ ගමන්ගත් දෙදෙනෙකු තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අදාල අනතුර සම්බන්දයෙන් මාර්ගයේ ගමනාගමනට කටයුතු වලට බාධා එල්ල වී ඇති බවත් පොලිසිය පවසනවා.