එළඹෙන 28 වනදා වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සිදු කිරීමට තීරණය කර තිබෙනවා.
ඊට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර තිබෙනවා.
ඉකුත් ඔක්තෝබර් 22 වනදා වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසේකර මහතා නිලමැදිරිය තුළදී වෙඩිතබා ඝාතනය කෙරුණා.
Post Views: 2