• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වැසිකිලි වලෙන් ආ මාරයා

13 October 2025
in දේශීය, පුවත්
වැසිකිලි වලෙන් ආ මාරයා
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

වැසිකිළි වළක් පිපිරීමෙන් පුද්ගලයෙකු මියයාමේ සිද්ධියක් හබරාදූව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

හබරාදූව, පිලාන ප්‍රදේශයේ නිවසක තිබූ වැසිකිළි වළකුයි මෙලෙස පිපිරී ගොස් තිබෙන්නේ.

සිද්ධියෙන් 56 හැවිරිදි පිලාන, වංචාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වලාන පොලිසිය පවසන්නේ මියගිය පුද්ගලයා වැසිකිළි වළට කාබයිඩ් වැනි ද්‍රව්‍යයක් එකතු කර වායුවක් ලබා ගැනීමට දැරූ ප්‍රයත්නයක් හේතූවෙන් මෙම පිපිරීම සිදුව ඇති බවයි.

අදාළ පුද්ගලයා බරපතළ තුවාල ලබා තිබෙන අතර ප්‍රදේශවාසීන් විසින් ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කෙසේ වෙතත් රෝහල් ආරංචි මාර්ග පැවසුවේ රෝහලට රැගෙන එන විටත් ඔහු මියගොස් සිටි බවයි

ඊයේ (12) සවස මෙම අනතුර සිදුව තිබෙනවා.

Post Views: 6
Previous Post

සතොස කරන්නේ බිස්නස් එකක් – වසන්ත සමරසිංහ

Editor TTV News

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වැසිකිලි වලෙන් ආ මාරයා

වැසිකිලි වලෙන් ආ මාරයා

13 October 2025
සතොස කරන්නේ බිස්නස් එකක් – වසන්ත සමරසිංහ

සතොස කරන්නේ බිස්නස් එකක් – වසන්ත සමරසිංහ

13 October 2025
චාමර රණවකව ගුවන්යානයෙන් ඉවත් කරේ ඇයි ? – සැබෑ කතාව එළියට

චාමර රණවකව ගුවන්යානයෙන් ඉවත් කරේ ඇයි ? – සැබෑ කතාව එළියට

13 October 2025
චීනයෙන් දැඩි ප්‍රතිචාරයක්

චීනයෙන් දැඩි ප්‍රතිචාරයක්

13 October 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වැසිකිලි වලෙන් ආ මාරයා

වැසිකිලි වලෙන් ආ මාරයා

13 October 2025
සතොස කරන්නේ බිස්නස් එකක් – වසන්ත සමරසිංහ

සතොස කරන්නේ බිස්නස් එකක් – වසන්ත සමරසිංහ

13 October 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved