වික්ටෝරියා, රන්දෙණිගල සහ රංටැඹේ ජලාශ වල වාන් දොරටු යලි විවෘත කර තිබෙනවා.

එබැවින් මහවැලි ගගේ ජල මට්ටම ඉහළ යා හැකි බැවින් පහත්බිම්වල ජනතාවට විමසිලිමත්වන්නැයි මහවැලි අධිකාරියෙන් දන්වා සිටියි.