• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදුලි ගාස්තු වැඩිකිරීමක් අවශ්‍යයි – ලංවිම

2 January 2026
in දේශීය, පුවත්
විදුලි ගාස්තු වැඩිකිරීමක් අවශ්‍යයි – ලංවිම
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

මෙම වසරේ මුල් කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අදාළ යෝජනාවලිය ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත නිල වශයෙන් භාර දී තිබෙනවා.

ඒ අනුව පවතින පිරිවැය කළමනාකරණය කරගැනීම සඳහා විදුලි ගාස්තුවල 11.57%ක ප්‍රතිශතයකින් ඉහළ දැමීමක් සිදුකළ යුතු බව මණ්ඩලය පෙන්වා දෙයි.

2026 වසරේ ජනවාරි සිට මාර්තු මාසය දක්වා වන මාස 03ට අදාළවයි මෙම ගාස්තු සංශෝධනය යෝජනාකර ඇත්ත‍ේ

අදාළ කාලය තුළ විදුලිබල මණ්ඩලයේ පාඩුව රුපියල් මිලියන 13,094ක් ලෙස ඔවුන් විසින් ඉදිරි පත් කර ඇති යෝජනාවලියේ සටහන් කර ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම සඳහන් කර තිබෙන්නේ
මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති යෝජනා සමාලෝචනය කිරීමෙන් පසු ඒ පිළිබඳ මහජන අදහස් විමසීමට පියවර ගන්නා බවයි.

ඒ අනුව ජනවාරි මස 02වන සතිය වන විට මහජන උපදේශනයේ කටයුතු ආරම්භ කෙරෙන අතර සති 06ක කාලයක් තුළ ගාස්තු සංශෝධනය පිළිබඳ උපයෝගිතා කොමිසමේ අවසන් තීරණය දැනුම්දීමට පියවර ගන්නා බව එම කොමිසම පවසා තිබෙනවා.

Post Views: 7
Previous Post

සයිනොපෙක් පිරිපහදු ව්‍යාපෘතිය වසරකට පසුත් ප්‍රමාදයි

Next Post

වැසි තත්වයක් ඇතිවිය හැකියි

Editor TTV News

Editor TTV News

Next Post
වැසි තත්වයක් ඇතිවිය හැකියි

වැසි තත්වයක් ඇතිවිය හැකියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන නව ආගමික නායකයාත් ඝතනය වූ බවට වාර්තා

ඉරාන නව ආගමික නායකයාත් ඝතනය වූ බවට වාර්තා

1 March 2026
දිවයින පුරා ප්‍රමාණවත්  ඉන්ධන තොග පවතින බව  ලංකා අයි.ඕ.සී. සමාගම තහවුරු කරයි

දිවයින පුරා ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව ලංකා අයි.ඕ.සී. සමාගම තහවුරු කරයි

1 March 2026
ඉරානයේ නව නායකත්වය සාකච්ඡා සඳහා කැමැත්ත පළ කරයි

ඉරානයේ නව නායකත්වය සාකච්ඡා සඳහා කැමැත්ත පළ කරයි

1 March 2026
‘ඒබ්‍රහම් ලින්කන්’ නෞකාවට  ඉරාන මිසයිල ප්‍රහාරයකින් හානි නෑ

‘ඒබ්‍රහම් ලින්කන්’ නෞකාවට ඉරාන මිසයිල ප්‍රහාරයකින් හානි නෑ

1 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන නව ආගමික නායකයාත් ඝතනය වූ බවට වාර්තා

ඉරාන නව ආගමික නායකයාත් ඝතනය වූ බවට වාර්තා

1 March 2026
දිවයින පුරා ප්‍රමාණවත්  ඉන්ධන තොග පවතින බව  ලංකා අයි.ඕ.සී. සමාගම තහවුරු කරයි

දිවයින පුරා ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව ලංකා අයි.ඕ.සී. සමාගම තහවුරු කරයි

1 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved