• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදුලි ගාස්තු සංශෝධනය ගැන ඌව පළාතේ මහජන අදහස් විමසීම අද

30 December 2024
in දේශීය, පුවත්
විදුලි ගාස්තු සංශෝධනය ගැන ඌව පළාතේ මහජන අදහස් විමසීම අද
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් මහජන අදහස් විමසීම අද (30) ඌව පළාත කේන්ද්‍ර කරගනිමින් සිදුකිරීමට නියමිතව තිබේ.

ලබන වසරේ ජනවාරි සිට ජුනි දක්වා මාස 6ක කාලය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජන අදහස් විමසීම පසුගිය දෙසැම්බර් 17 වන දින සිට ආරම්භ කෙරුණි.

ඒ අනුව විදුලි පාරිභෝගිකයින් ඇතුළු විදුලිබල කර්මාන්තයේ සියලු පාර්ශ්වකරුවන්ට අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට පහසුකම් සැළසීම සඳහා සියලුම පළාත් ආවරණය වන පරිදි මහජන උපදේශනය ක්‍රියාත්වක වේ.

පළාත් මට්ටමින් පැවත්වෙන මහජන උපදේශනයේ වාචික අදහස් දැක්වීම් අද දිනයේ දී ඌව පළාතට අදාළව සිදුකිරීමට නියමිතව අතර එය මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළේය.

මහජන උපදේශනයේදී ඉදිරිපත් කෙරෙන අදහස් හා යෝජනා සැළකිල්ලට ගැනීමෙන් අනතුරුව ලබන වසර සඳහා බලාත්මක වන විදුලිගාස්තු පිළිබඳ අවසන් තීරණය ජනවාරි මස 17 වනදා ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ සඳහන් කළේය.

Post Views: 23
Previous Post

සතිය ආරම්භයේදීම බොර තෙල් මිලට සිදුවූ දේ

Next Post

වල් ඌරන්ටත් උණ දැනටමත් සියයකට වැඩියෙන් මැරිලා

Editor TTV News

Editor TTV News

Next Post
වල් ඌරන්ටත් උණ දැනටමත් සියයකට වැඩියෙන් මැරිලා

වල් ඌරන්ටත් උණ දැනටමත් සියයකට වැඩියෙන් මැරිලා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රනිල්ගේ ජීවන රටාවට පීඩා කරමින් සෞඛ්‍ය තත්වය පිරිහීමට  ලක් කරලා

රනිල්ගේ ජීවන රටාවට පීඩා කරමින් සෞඛ්‍ය තත්වය පිරිහීමට ලක් කරලා

27 August 2025
ආනයනික අල ළුෑණු ඉහළ යයි

ආනයනික අල ළුෑණු ඉහළ යයි

27 August 2025
රනිල්ට එරෙහි පැමිණිල්ල විභාග කරන අවස්ථාවේ මාර්ගය අවහිර කල පුද්ගලයන් වහා අත්අඩංගුවට ගන්න  පියවර

රනිල්ට එරෙහි පැමිණිල්ල විභාග කරන අවස්ථාවේ මාර්ගය අවහිර කල පුද්ගලයන් වහා අත්අඩංගුවට ගන්න පියවර

27 August 2025
ඩිජිටල් හැඳුනුම්පත සම්බන්ධ විමල්ගේ නඩුව අද කැඳවයි

ඩිජිටල් හැඳුනුම්පත සම්බන්ධ විමල්ගේ නඩුව අද කැඳවයි

27 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රනිල්ගේ ජීවන රටාවට පීඩා කරමින් සෞඛ්‍ය තත්වය පිරිහීමට  ලක් කරලා

රනිල්ගේ ජීවන රටාවට පීඩා කරමින් සෞඛ්‍ය තත්වය පිරිහීමට ලක් කරලා

27 August 2025
ආනයනික අල ළුෑණු ඉහළ යයි

ආනයනික අල ළුෑණු ඉහළ යයි

27 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved