• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ වැටුප් ඉහළ ම ශ්‍රේණි 10 අතරට

25 February 2025
in දේශීය, පුවත්
විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ වැටුප් ඉහළ ම ශ්‍රේණි 10 අතරට
0
SHARES
131
VIEWS
Share on FacebookShare on Twitter

විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ වැටුප් ඉහළ ම ශ්‍රේණි 10 අතරට ගෙනවිත් තිබෙන බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවාය.

ගුරුවරුන්ගේ වැටුප ඉහළම ශ්‍රේණි 10 අතර ට ගෙන එන බව පොරොන්දු වුවත් එය ඉටු නොවුු බව ඇතැම් මන්ත්‍රීවරු චෝදනා කරන බව කී අග්‍රාමාත්‍යවරිය පැවසුවේ  එය එසේ නොමැති බවත් විදුහල්පතිවරුන්ගේ වැටුප රු. 30,105කින් සහ ගුරුවරුන්ගේ වැටුප රුපියල් 25,360කින් වැඩි කර තිබෙන බවත්ය.

අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ අද (25) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමිනි.

එමෙන්ම ඇය පැහැදිලි කරමින් පැවසුවේ වැටුප් වැඩි කිරීමත් සමඟ වැටුප් ශ්‍රේණි අතර 07වන ස්ථානය විදුහල්පතිවරුන්ටත් 08වන ස්ථානය ගුරුවරුන්ටත් ලබා දී ඇති බවය.

“ගුරුවරුන්ගේ වැටුප් ඉහළ ම ශ්‍රේණි 10 අතරට ගේන බව පොරොන්දු වුණත් එය ඉටු නොවී ඇති බව ඇතැම් මන්ත්‍රීවරු චෝදනා කරනවා. නමුත් ඒක එහෙම නොවෙයි. විදුහල්පතිවරුන්ගේ වැටුප රු. 30,105කින් සහ ගුරුවරුන්ගේ වැටුප රුපියල් 25,360කින් වැඩි කරලා තියෙනවා. ඒ අනුව එම වැටුප් ශ්‍රේණි අතර 07වන ස්ථානය විදුහල්පතිවරුන්ටත් 08වන ස්ථානය ගුරුවරුන්ටත් ලබා දී තිබෙනවා. එමෙන් ම පූර්ව ළමාවිය සංවර්ධනයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා අධ්‍යාපනයේ සංවර්ධනය වෙනුවෙන් රුපියල් බිලියන 6,019ක් වැඩිපුර වෙන්කොට තිබෙනවා. සමාජ ආරක්ෂණය සඳහා විශේෂ අවධානයක් යොමු කරල තිබෙනවා.”

Post Views: 147
Previous Post

රනිල් තවත් හමුවක් කැඳවයි !

Next Post

අද වහින හැටි

Editor TTV News

Editor TTV News

Next Post
අද කාලගුණ නිවේදනය

අද වහින හැටි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

21 August 2025
ඇපල් රසිකයන්ට සුබ ආරංචියක්

ඇපල් රසිකයන්ට සුබ ආරංචියක්

21 August 2025
බස්නාහිර පළාතේ පුද්ගලයන් සැලකිය යුතුම කරුණක් ගැන වෛද්‍ය සංගමයෙන් හෙළිදරව්වක්

බස්නාහිර පළාතේ පුද්ගලයන් සැලකිය යුතුම කරුණක් ගැන වෛද්‍ය සංගමයෙන් හෙළිදරව්වක්

21 August 2025
braking – වර්ජනය කළ තැපැල් සේවකයින්ගේ පඩියට තිත ?

braking – වර්ජනය කළ තැපැල් සේවකයින්ගේ පඩියට තිත ?

21 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

21 August 2025
ඇපල් රසිකයන්ට සුබ ආරංචියක්

ඇපල් රසිකයන්ට සුබ ආරංචියක්

21 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved