• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදුහල්පති ස්ථාන මාරු සදහා නව ක්‍රමවේදයක්

19 January 2026
in දේශීය, පුවත්
විදුහල්පති ස්ථාන මාරු සදහා නව ක්‍රමවේදයක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ජාතික සහ පළාත් පාසල්වල විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලිය විධිමත් කිරීම සහ පාසල් පද්ධතියේ පවතින මානව සම්පත් ඌනතාවය මඟහරවා ගැනීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු වී තිබේ. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ පත් කර ඇති අනුකාරක සභාවේදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න මෙනවියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ මෙම අනුකාරක සභාවේදී සියලුම අධ්‍යාපන සේවාවන්හි නියුතු නිලධාරීන් වසර හයක සේවා කාලයකින් පසුව අනිවාර්ය ස්ථාන මාරුවීම්වලට යටත් කිරීමේ යෝජනාව කෙරෙහි අවධානය යොමු විය. එමෙන්ම පළමු ශ්‍රේණියේ විදුහල්පති තනතුර දරන සියලුම නිලධාරීන් එම විදුහල්පති තනතුරේ රාජකාරි පමණක් දැරීම සම්බන්ධයෙන් ද මෙහිදී විශේෂයෙන් සාකච්ඡා වී තිබේ.
පාසල් පද්ධතියේ පවතින ගුරු සහ විදුහල්පති පුරප්පාඩු සඳහා ස්ථිර විසඳුමක් ලෙස අධ්‍යාපනයට අදාළ වෘත්තීය සේවාවන් පහේම නිලධාරීන්ගේ සුදුසුකම් සහ දැනට ස්ථානගත කර ඇති ආකාරය දැක්වෙන නව ඩිජිටල් දත්ත ගබඩාවක් සකස් කිරීමට ද මෙහිදී යෝජනා විය. මෙම පද්ධතිය හරහා ඉදිරි වසර පහ සඳහා පාසල්වල ඇතිවිය හැකි පුරප්පාඩු කලින් හඳුනාගැනීමේ හැකියාව පවතින බව ද කාරක සභාව පෙන්වා දෙයි.
මෙම යෝජනා සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ස්ථාවරය සහ අදහස් ඉදිරි මාස දෙක ඇතුළත කාරක සභාව වෙත යොමු කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දී ඇති අතර එම වාර්තාව ලැබුණු පසු විදුහල්පති ස්ථාන මාරු සහ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ අවසන් නිර්දේශ සකස් කරන බව අනුකාරක සභාවේ සභාපතිනිය වැඩිදුරටත් සඳහන් කළාය.
Post Views: 8
Previous Post

යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ අයර්ලන්ත තරගය අද

Next Post

රණසිංහ ප්‍රේමදාස ජනපති ධුරයට සහ ඉන්දිරා ගාන්ධි අගමැති ධුරයට පත් වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
රණසිංහ ප්‍රේමදාස ජනපති ධුරයට සහ ඉන්දිරා ගාන්ධි අගමැති ධුරයට පත් වෙයි

රණසිංහ ප්‍රේමදාස ජනපති ධුරයට සහ ඉන්දිරා ගාන්ධි අගමැති ධුරයට පත් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
චීන ජාතික මහජන කොංග්‍රසය  ඇරඹෙයි

චීන ජාතික මහජන කොංග්‍රසය ඇරඹෙයි

5 March 2026
මැදපෙරදිග යුද්ධයට කැනඩාවේ හමුදා දායකත්වය ලබාදීම  ප්‍රතික්ෂේප කළ නොහැකියි – අගමැති මාර්ක් කාර්නි

මැදපෙරදිග යුද්ධයට කැනඩාවේ හමුදා දායකත්වය ලබාදීම ප්‍රතික්ෂේප කළ නොහැකියි – අගමැති මාර්ක් කාර්නි

5 March 2026
කමේනිගේ අභාවයට ශෝකය  පළ කිරීමට හිටපු ජනපති රනිල්  ඉරාන තානාපති කාර්යාලයට යයි

කමේනිගේ අභාවයට ශෝකය පළ කිරීමට හිටපු ජනපති රනිල් ඉරාන තානාපති කාර්යාලයට යයි

5 March 2026
මැදපෙරදිග යුද්ධයෙන්  තේ කර්මාන්තයට වන බලපෑම  අවම කිරීමට රජයෙන් විශේෂ පියවර

මැදපෙරදිග යුද්ධයෙන් තේ කර්මාන්තයට වන බලපෑම අවම කිරීමට රජයෙන් විශේෂ පියවර

5 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

චීන ජාතික මහජන කොංග්‍රසය  ඇරඹෙයි

චීන ජාතික මහජන කොංග්‍රසය ඇරඹෙයි

5 March 2026
මැදපෙරදිග යුද්ධයට කැනඩාවේ හමුදා දායකත්වය ලබාදීම  ප්‍රතික්ෂේප කළ නොහැකියි – අගමැති මාර්ක් කාර්නි

මැදපෙරදිග යුද්ධයට කැනඩාවේ හමුදා දායකත්වය ලබාදීම ප්‍රතික්ෂේප කළ නොහැකියි – අගමැති මාර්ක් කාර්නි

5 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved