2025 ජුනි 12 වන දින සිදු වූ විනාශකාරී ගුවන් අනතුරින් ජීවිත 202 ක් අහිමි වූ අතර, තවත් 148 දෙනෙකු තුවාල ලබා ඇති බවට විදෙස් වාර්තා සදහන් කර තිබෙනවා.
ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු බරපතල තත්ත්වයේ පසුවිය.
මියගිය අය අතර රටවල් ගණනාවක පුරවැසියන් ද සිටි අතර, එම ඛේදවාචකය සැබවින්ම ජාත්‍යන්තර ව්‍යසනයක් බවට පත් වී තිබිම කණගාටුදායකය.