දේශපාලනඥයකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග වලින් වාර්තා වි තිබෙනවා.
අදාළ දේශපාලඥයා විපක්ෂයේ ප්‍රධාන පෙළේ අමාත්‍යවරයෙකු ලෙස සිටි අයෙක් ලෙසයි වාර්තා වුණේ.
කෙසේ වෙතත් ඔහු තම පෞද්ගලික වැඩකටයුතු සදහා රජයේ සේවකයන් යොදා ගන්නා බවට ලද චෝදනා මතයි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් වී ඇත්තේ.
ආරංචි මාර්ගවලට අනුවල මේ සම්බන්ධයෙන් ප්‍රබල සාක්ෂි ලැබී ඇති අතර දැනටමත් අදාළ සේවකයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
මෙහි මීළඟ පියවර වන්නේ අදාළ සිදුවීම ගැන විපක්ෂ නායකයාගෙන් ප්‍රශ්න කිරීමයි.
ඊට අමතරවල අමාත්‍යාංශයේ මුදල් වියදම් කළ ආකාරය සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.