• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විමල් ඇතුළු පිරිසකගේ උද්ඝෝෂණ නඩුව: කුරුඳුවත්ත සුළු පැමිණිලි ස්ථානාධිපතිට අධිකරණයෙන් නොතීසි

19 January 2026
in දේශීය, පුවත්
විමල් ඇතුළු පිරිසකගේ උද්ඝෝෂණ නඩුව: කුරුඳුවත්ත සුළු පැමිණිලි ස්ථානාධිපතිට අධිකරණයෙන් නොතීසි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කළ බවට චෝදනා එල්ල වී ඇති ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව අද (19) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබීය.
මෙහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේ ලබන මාර්තු 09 වැනිදා අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙස කුරුඳුවත්ත පොලිසියේ සුළු පැමිණිලි අංශ ස්ථානාධිපතිවරයාට නොතීසි නිකුත් කරන ලෙසයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී පොලිසිය නිසි ක්‍රියාදාමයන් අනුගමනය කර නොමැති බව පෙනී යාම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා මෙම තීරණය ගෙන තිබේ.
පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් ලෙස නම් කර සිටින විමල් වීරවංශ, ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, රොජර් සෙනෙවිරත්න සහ මොහොමඩ් මුසාමිල් යන මහත්වරුන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර සාක්ෂිකරුවන් දෙදෙනෙකු ද අද දින සාක්ෂි ලබා දෙන ලදී.
Post Views: 4
Previous Post

කොළඹ සහ ගාල්ල ලෝකයේ හොඳම ගමනාන්ත අතරට

Next Post

කොන්දේ අමාරුවට ගිය ස්වීඩන් කතගේ අමුතු තැන් බලෙන් ස්කෑන් කරලා… ගාල්ලේ පෞද්ගලික රෝහලකට චෝදනා

Editor TTV News

කොන්දේ අමාරුවට ගිය ස්වීඩන් කතගේ අමුතු තැන් බලෙන් ස්කෑන් කරලා... ගාල්ලේ පෞද්ගලික රෝහලකට චෝදනා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ  ලොරි රථයක් පෙරළීමෙන්  කඩවත දෙසට දැඩි රථවාහන තදබදයක්

12 February 2026
බස්නාහිර, සබරගමුව සහ දකුණ පළාත්වලට  ප්‍රබල අකුණු පිළිබඳ  අවවාදාත්මක නිවේදනයක්

එක්සත් රාජධානිය ලිහිල් කළ නීති හරහා ශ්‍රී ලංකාවේ ඇඟලුම් අංශයට දැවැන්ත  වෙළඳ වාසියක්

අනුන්ගේ හැඳුනුම්පතක් භාවිත කර  පල්ලේකැලේ ක්‍රීඩාංගණයට ඇතුළු වූ තරුණයෙක් අත්අඩංගුවට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ  ලොරි රථයක් පෙරළීමෙන්  කඩවත දෙසට දැඩි රථවාහන තදබදයක්

පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ ලොරි රථයක් පෙරළීමෙන් කඩවත දෙසට දැඩි රථවාහන තදබදයක්

12 February 2026
බස්නාහිර, සබරගමුව සහ දකුණ පළාත්වලට  ප්‍රබල අකුණු පිළිබඳ  අවවාදාත්මක නිවේදනයක්

බස්නාහිර, සබරගමුව සහ දකුණ පළාත්වලට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

12 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved