බොරැල්ල කනත්ත හන්දියේ සිට කැම්බල් උද්‍යානය දක්වා බේස්ලයින් මාර්ගය හරහා විරෝධතා පාගමනක් ආරම්භ වී තිබෙනවා. නිදහස් පලස්තීනයක් උදෙසා ලාංකික සාමුහිකය විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබෙන බවයි වාර්තා වන්නේ.