• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විවාහ පොරොන්දු දී රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ ගුවන් සෙබළෙකු අත්අඩංගුවට

14 January 2026
in දේශීය, පුවත්
විවාහ පොරොන්දු දී රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ ගුවන් සෙබළෙකු අත්අඩංගුවට
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

ඔස්ට්‍රියාවේ පදිංචි ලාංකික කාන්තාවක සමඟ මුහුණුපොත හරහා මිතුරු වී, ඇය විවාහ කරගන්නා බවට පොරොන්දු දී රුපියල් එක්කෝටි දාහත් ලක්ෂයකට අධික මුදලක් වංචා කළ බව කියන ගුවන් හමුදා සෙබළෙකු තෙල්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර ගුවන් හමුදා කඳවුරේ රාජකාරී කරනු ලබන කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලිස් විමර්ශනවලට අනුව, අදාළ කාන්තාව මීට මාස කිහිපයකට පෙර මෙරටට පැමිණ ඇති අතර සැකකරු සමඟ විවිධ ස්ථානවල සංචාරය කර තිබේ. එම කාලය තුළ ඇයගෙන් ලබාගත් රුපියල් 11,734,081 ක මුදලක් සැකකරු විසින් වියදම් කර ඇති බව අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Post Views: 9
Previous Post

පිළිකා පර්යේෂණ ක්ෂේත්‍රයේ නව සොයාගැනීමක්: ශ්‍රී ලාංකික විද්‍යාඥ කෙනෙත් හුලුගල්ලට ඇමරිකාවේ ඉහළම ගෞරවයක්

Next Post

විශාකා විද්‍යාලයට දරුවෙකු ඇතුළත් කිරීම සඳහා අල්ලස් ගත් අයෙකු දැලේ

Editor TTV News

Editor TTV News

Next Post
විශාකා විද්‍යාලයට දරුවෙකු ඇතුළත් කිරීම සඳහා අල්ලස් ගත් අයෙකු දැලේ

විශාකා විද්‍යාලයට දරුවෙකු ඇතුළත් කිරීම සඳහා අල්ලස් ගත් අයෙකු දැලේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දීය උප ජනාධිපතිවරයා  මෙරට සංචාරයක

ඉන්දීය උප ජනාධිපතිවරයා මෙරට සංචාරයක

6 April 2026
විෂ මත්ද්‍රව්‍ය උවදුර පරාජය කිරීමේ  රටම එකට ජාතික මෙහෙයුම  කුරුණෑගලින් ඇරඹේ

විෂ මත්ද්‍රව්‍ය උවදුර පරාජය කිරීමේ රටම එකට ජාතික මෙහෙයුම කුරුණෑගලින් ඇරඹේ

6 April 2026
මැදපෙරදිග යුද වාතාවරණය හමුවේ  වැඩිම බලපෑමක් ඇති වන්නේ  බලශක්ති ක්ෂේත්‍රයට

මැදපෙරදිග යුද වාතාවරණය හමුවේ වැඩිම බලපෑමක් ඇති වන්නේ බලශක්ති ක්ෂේත්‍රයට

6 April 2026
ශ්‍රී ලංකා–රුසියා ප්‍රවාහන සහයෝගීතාවට  නව පියවරක්

ශ්‍රී ලංකා–රුසියා ප්‍රවාහන සහයෝගීතාවට නව පියවරක්

6 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දීය උප ජනාධිපතිවරයා  මෙරට සංචාරයක

ඉන්දීය උප ජනාධිපතිවරයා මෙරට සංචාරයක

6 April 2026
විෂ මත්ද්‍රව්‍ය උවදුර පරාජය කිරීමේ  රටම එකට ජාතික මෙහෙයුම  කුරුණෑගලින් ඇරඹේ

විෂ මත්ද්‍රව්‍ය උවදුර පරාජය කිරීමේ රටම එකට ජාතික මෙහෙයුම කුරුණෑගලින් ඇරඹේ

6 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved