• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

විස්සයි-20 ලෝක කුසලානය හෙට ශ්‍රී ලංකාවට : ජනපති ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ඇරඹෙයි

20 January 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
විස්සයි-20 ලෝක කුසලානය හෙට ශ්‍රී ලංකාවට : ජනපති ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ඇරඹෙයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
2026 වසරේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම සත්කාරකත්වය දරනු ලබන ICC විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල කුසලානය ලෝක සංචාරයේ එක් අදියරක් ලෙස හෙට (21) දිවයිනට රැගෙන ඒමට නියමිතය. ජනවාරි 21 සිට 24 දක්වා දින හතරක් පුරා දිවයිනේ ප්‍රධාන නගර කිහිපයක මෙම කුසලානය ප්‍රදර්ශනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සියලු කටයුතු සූදානම් කර තිබේ.
මෙම කුසලාන ප්‍රදර්ශන සංචාරය නිල වශයෙන් ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතව ඇත. ක්‍රීඩා ලෝලීන්ට මෙම රන් කුසලානය සමීපව දැකබලා ගැනීමට ප්‍රධාන අවස්ථාවක් හිමිවන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින තරගය අතරතුරදීය.
ඉන් අනතුරුව, මහනුවර, දඹුල්ල සහ යාපනය යන නගර කරා ද කුසලානය රැගෙන යාමට සැලසුම් කර ඇති අතර, එම ප්‍රදේශවල වෙසෙන ක්‍රීඩා ලෝලීන්ට ද ලෝක කුසලානය සමඟ සමරු ඡායාරූප ලබා ගැනීමට සහ එය දැකබලා ගැනීමට අවස්ථාව සලසා දී තිබේ. ලෝක කුසලාන තරගාවලියක් මෙරට පැවැත්වීමට පෙර උද්යෝගය ඉහළ නැංවීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණයි.
Post Views: 9
Previous Post

විශ්වකර්ම වෙරළ තීරයන් 13ක්: ‘Lonely Planet’ ලෝක සිතියමේ ශ්‍රී ලංකාව පෙරමුණට

Next Post

ශ්‍රී ලංකාවේ මූල්‍ය ශ්‍රේණිගත කිරීම් ස්ථාවර මට්ටමේ සිට යහපත් මට්ටම දක්වා ඉහළට – ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව පවසයි

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකාවේ මූල්‍ය ශ්‍රේණිගත කිරීම් ස්ථාවර මට්ටමේ සිට යහපත් මට්ටම දක්වා ඉහළට – ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව පවසයි

ශ්‍රී ලංකාවේ මූල්‍ය ශ්‍රේණිගත කිරීම් ස්ථාවර මට්ටමේ සිට යහපත් මට්ටම දක්වා ඉහළට - ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජනපති අනුර සහ  බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකතුමා අතර විශේෂ හමුවක්!

ජනපති අනුර සහ බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකතුමා අතර විශේෂ හමුවක්!

10 February 2026
රත්න සහල් ප්‍රධානි සිංගප්පූරු ගුවන් ප්‍රදර්ශනයේදී නව හෙලිකොප්ටර් ගනුදෙනුවක

රත්න සහල් ප්‍රධානි සිංගප්පූරු ගුවන් ප්‍රදර්ශනයේදී නව හෙලිකොප්ටර් ගනුදෙනුවක

10 February 2026
2026  රාජ්‍ය වෙසක් උත්සවය  කඹුරුපිටියට!

2026 රාජ්‍ය වෙසක් උත්සවය කඹුරුපිටියට!

10 February 2026
ගොවියාත්, පාරිභෝගිකයාත්  සුරක්ෂිත කිරීමට  රජයෙන් වැඩපිළිවෙළ රැසක්

ගොවියාත්, පාරිභෝගිකයාත් සුරක්ෂිත කිරීමට රජයෙන් වැඩපිළිවෙළ රැසක්

10 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනපති අනුර සහ  බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකතුමා අතර විශේෂ හමුවක්!

ජනපති අනුර සහ බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකතුමා අතර විශේෂ හමුවක්!

10 February 2026
රත්න සහල් ප්‍රධානි සිංගප්පූරු ගුවන් ප්‍රදර්ශනයේදී නව හෙලිකොප්ටර් ගනුදෙනුවක

රත්න සහල් ප්‍රධානි සිංගප්පූරු ගුවන් ප්‍රදර්ශනයේදී නව හෙලිකොප්ටර් ගනුදෙනුවක

10 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved