• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වී අලෙවි මණ්ඩලයෙන් ලංකා බැංකුවට රු.කෝටි 37ක පොල්ලක්

7 November 2024
in දේශීය
වී අලෙවි මණ්ඩලයෙන් ලංකා බැංකුවට රු.කෝටි 37ක පොල්ලක්
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

වී අලෙවි මණ්ඩලය විසින් 2021/2022 මහ කන්නයේ දී වි අස්වනු  මිලදී ගැනීම සඳහා  ලංකා බැංකුවෙන් ලබා ගත් ණය මුදලින් 2023 වර්ෂයේ සැප්තැම්බර් මස 20 වන දින වන විටත් රුපියල් තිස් හත්කෝටි  විසි හතර ලක්ෂ අට දහස් හැට හතක මුදලක්  ලංකා බැංකුවට (372,408,067) ගෙවීමට ඇති බැව්  ජාතික විගණන කාර්යාලය ම`ගින් නොවැම්බර් මස 05 වන දින නිකුත් කර ඇති  නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

ලංකා බැංකුව විසින් මහා කන්නයේ දී  වී අස්වනු මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි හයසිය පනහක ණය මුදලක් වී අලෙවි මණ්ඩලයට  ලබා දී තිබුණු බව විගණනය  මගින් අනාවරණ කර ඇත. මෙම ණය මුදල  2022 සැප්තැම්බර් මස 11 වන දින වන විට පියවා අවසන් කළ යුතු විය.

මෙම  ණය මුදල නියමිත දිනට ගෙවා අවසන්  කිරීමට  නොහැකි වීම නිසා  ගෙවීමට  සිදුවී ඇති පොලිය හා  දඩ මුදල රුපියල් දාසය කෝටි හතලිස් ලක්ෂ හතලිස් අට දහස්  හයසීය හැට හයක් ( 164,048,666) බවද එම විගණන වාර්තාවේ සඳහන්වේ.

මේ තුළ ප‍්‍රමාද වීම නිසා අය කළ දඩ මුදල රුපියල් හැත්තෑ තුන් ලක්ෂ හතලිස් දෙදහස් අටසීය පනස් නවයක් (7,342,859) වූයෙන් අනාර්ථික  වැය දැරීමක්  විගණනය මගින් අනාවරණය කොට ඇත. ලංකා සතොස සහ වෙළඳ අමාත්‍යංශයෙන් අය විය යුතු රුපියල් මිලියන හාරසීයයක ණය මුදල මගින්  මෙම ණය මුදල ගෙවීමට   සැලසුම් කොට ඇති බවද එය එම මුදල මෙම වසරේ දෙසැම්බර් මස 31 වනදාට පෙර  ගෙවීමට සැලසුම් කර ඇති බවද වී අලෙවි මණ්ඩලයේ  කළමණාකාරීත්වය විසින් විගණනයට  සඳහන් කොට ඇත.

Post Views: 26
Previous Post

පහත් මට්ටමට නොවැටෙන ලෙස අපේක්ෂකයන්ගෙන් කොමිසමෙන් කළ ඉල්ලීම

Next Post

2024 අ.පො.ස උසස් පෙළ ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

Editor TTV News

Editor TTV News

Next Post
2024 අ.පො.ස උසස් පෙළ ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

2024 අ.පො.ස උසස් පෙළ ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
තුසිත හල්ලොලුව මහතා CIDයට

තුසිත හල්ලොලුව මහතා CIDයට

15 May 2025
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

15 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved