• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වී කිලෝවක මිලත් ඉහළ දමන්නැයි ඉල්ලයි

13 December 2024
in දේශීය
වී කිලෝවක මිලත් ඉහළ දමන්නැයි ඉල්ලයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙන නව සහල් මිලට සාපේක්ෂව වී කිලෝවක් සඳහාද කඩිනමින් නව මිලක් ප්‍රකාශයට පත් කළ යුතු බව ජාතික ගොවිජන එකමුතුව සඳහන් කරයි.

සහල් මිල ඉහළ දමමින් පසුගිය 09 වැනි දින ගැසට් නිවේදනයක් නිකුත් කළද වී කිලෝවක් මිලදී ගන්නා සහතික මිල ඉහළ දැමීමට ආණ්‍ඩුව කටයුතු නොකළ බවද එම සංගමයේ සභපති අනුරාධ තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

මේ අනුව රුපියල් 105 ක් ලෙස පවතින නාඩු වී කිලෝවක මිල රුපියල් 120 දක්වා රුපියල් පහළොවකින් ඉහළ දැමිය යුතු බවත්, රුපියල් 120 ක්ව පවතින සම්බා වී කිලෝවක මිල රුපියල් 130 ක් දක්වාත් රුපියල් 125ක් ව පවතින කීරි සම්බා වී කිලෝවක මිල රුපියල් 135 දක්වාත් රුපියල් දහයකින් ඉහළ දැමිය යුතු බව ඔහු පැවසීය.

මිට අදාළ යෝජනාව ජනාධිපති අනුරකුමර දිසානායක මහතාට  භාරදීමට කටයුතු කරන බවත්, කඩිනමින්  වී මිල වෙනස් නොකළ හොත් ඉදිරි කන්නයේදී ගොවීන්ගේ වී අස්වැන්න මෝල් හිමියන් කුණු කොල්ලයට මිලදී ගැනීම වළක්වා ගත නොහැකි වන බවත් හෙතෙම සඳහන් කළේය.

පසුගිය දිනවල ඇතැම් මෝල් හිමියන් විසින් වී හිඟ බව පවසමින් රට තුළ සහල් හිඟයක් ඇති කළ ද සහල් මිල ඉහළ දැමීමත් සමග අධික ලෙස සහල් තොග මේ වන විට වෙළෙඳ පොළට පැමිණෙමින් තිබෙන බවද සභාපතිවරයා  පැවසීය.

පසුගිය කන්නවලදී මෝල් හිමියන් විසින් ගොවීන්ගෙන් වී කිලෝවක් මිලදී ගනු ලැබුවේ රුපියල් 90 ත් රුපියල් 110 ත් අතර මුදලකට බවත් එලෙස මිලදී ගත් වී තොග සහල් බවට පත් කර අධික මිලකට මේ නව විට අලෙවි කරමින් තිබෙන බවත් ඔහු සඳහන් කළේය.

සහල් මිල ඉහළ දැමූ පසු සහල් තොග වෙළෙඳ පොළට පැමිණෙමින් තිබෙන  නිසා පසුගිය කාලයේදී සහල් හිඟයක් ඇති වූයේ මෝල් හිමියන් විසින් වී තොග සඟවා ගෙන සිටීම නිසා බවත් මේ පිළිබඳව ජනාධිපතිවරයා මැදිහත් වී කඩිනමින් පරීක්ෂණයක් සිදුකළ යුතු බවත් හෙතෙම පැවසීය

Post Views: 9
Previous Post

ලක්ෂ 20කින් ආරම්භ කළ පොල් වගාවක් වන අලි විනාශ කරලා

Next Post

අසාද් සාලිට රු. 75000ක වන්දියක් ගෙවිමට රජයට නියම කරයි

Editor TTV News

Editor TTV News

Next Post
අසාද් සාලිට රු. 75000ක වන්දියක් ගෙවිමට රජයට නියම කරයි

අසාද් සාලිට රු. 75000ක වන්දියක් ගෙවිමට රජයට නියම කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved