• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වී මිලදී ගැනීමට රජය සූදානම් දිස්ත්‍රික්ක රැසක ගබඩා දැනටමත් විවෘතයි සහල් වෙළෙඳපොළට නිකුත් කිරීමත් ඇරඹෙයි

6 February 2026
in දේශීය, පුවත්
වී මිලදී ගැනීමට රජය සූදානම් දිස්ත්‍රික්ක රැසක ගබඩා දැනටමත් විවෘතයි සහල් වෙළෙඳපොළට නිකුත් කිරීමත් ඇරඹෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉදිරි කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීම සඳහා අවශ්‍ය සියලු කටයුතු රජය විසින් මේ වන විටත් සූදානම් කර ඇති බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
බොහෝ දිස්ත්‍රික්කවල වී ගබඩා දැනටමත් විවෘත කර ඇති අතර, ගොවීන්ගෙන් ලැබෙන අස්වැන්න ප්‍රමාණය අනුව ඉදිරි මිලදී ගැනීම් විධිමත් ලෙස සැලසුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ පසුගිය කන්නයේ රජය සතු වූ වී තොග ක්‍රමානුකූලව සහල් බවට පත් කර වෙළෙඳපොළට නිකුත් කිරීමේ වැඩපිළිවෙළ ද මේ වන විට ආරම්භ කර ඇති බවයි. ගබඩා පහසුකම් නිසි ලෙස සකස් කර ඇති බැවින් ඉදිරි කන්නයේදී වී මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී කිසිදු ගැටලුවක් පැන නොනගින බව ද අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.
Post Views: 1
Previous Post

කෝටි 2ක කුෂ් මත්ද්‍රව්‍ය සමඟ ව්‍යාපාරිකයෙක් කොටු තවත් සැකකරුවන් දෙදෙනෙකුත් දැලේ

Next Post

ශ්‍රී ලංගමයට දීර්ඝ කාලයකට පසු කොන්දොස්තරවරියන් බඳවා ගනී: පත්වීම් ලබාදීම හෙට මාකුඹුරේදී

Editor TTV News

Editor TTV News

Next Post

ශ්‍රී ලංගමයට දීර්ඝ කාලයකට පසු කොන්දොස්තරවරියන් බඳවා ගනී: පත්වීම් ලබාදීම හෙට මාකුඹුරේදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නිකොලස් මධුරෝ අපට දෙන්න ආර්ජන්ටිනාවෙන්  ඇමරිකාවට ඉල්ලීමක්

නිකොලස් මධුරෝ අපට දෙන්න ආර්ජන්ටිනාවෙන් ඇමරිකාවට ඉල්ලීමක්

6 February 2026
ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා උළෙල අද ඇරඹේ

ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා උළෙල අද ඇරඹේ

6 February 2026
ප්‍රදේශ කිහිපයකට දැඩි අකුණු අනතුරු දිස්ත්‍රික්ක රැසකට ‘ඇම්බර්’ අවවාදාත්මක නිවේදනයක්

ප්‍රදේශ කිහිපයකට දැඩි අකුණු අනතුරු දිස්ත්‍රික්ක රැසකට ‘ඇම්බර්’ අවවාදාත්මක නිවේදනයක්

6 February 2026
ආර්ථික ප්‍රතිලාභ ජනතාව වෙත ගෙන යනවා

ආර්ථික ප්‍රතිලාභ ජනතාව වෙත ගෙන යනවා

6 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නිකොලස් මධුරෝ අපට දෙන්න ආර්ජන්ටිනාවෙන්  ඇමරිකාවට ඉල්ලීමක්

නිකොලස් මධුරෝ අපට දෙන්න ආර්ජන්ටිනාවෙන් ඇමරිකාවට ඉල්ලීමක්

6 February 2026
ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා උළෙල අද ඇරඹේ

ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා උළෙල අද ඇරඹේ

6 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved