• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්

12 January 2026
in පුවත්, විදෙස්
වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ඩොනල්ඩ් ට්‍රම්ප් “2026 ජනවාරි මාසයේ වත්මන් වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපතිවරයා” ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
සංස්කරණය කරන ලද විකිපීඩියා පිටුවක මෙන් හැඩගස්වා ඇති රූපයක් truth social සමාජ මාධ්‍ය වෙත පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔහුගේ නිල ඡායාරූපය ප්‍රදර්ශනය කර ඇත්තේ එක්සත් ජනපදයේ 45 වන සහ 47 වන ජනාධිපතිවරයා ලෙසයි.
නමුත් සැබෑ විකිපීඩියා පිටුවේ ට්‍රම්ප් වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස ලැයිස්තුගත කර නැහැ.
කිසිදු ජාත්‍යන්තර ආයතනයක් ද එය පිළිගෙන නොමැති බවයි වාර්තා වන්නේ.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයකට අනුව වෙනිසියුලානු වේලාවෙන් පසුගිය 03 වනදා අලුයම 1.50ට පමණ එරට අගනුවරට අමෙරිකාවෙන් දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කළා.
මෙම ප්‍රහාර මාලාවේ ඉලක්කය වී තිබුණේ වෙනිසියුලාවේ කරාකස් අගනුවර පිහිටි හමුදා කඳවුරු කිහිපයක්.
එහිදී අමෙරිකානු හමුදාව වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස්ව අත්අඩංගුවට ගෙන අමෙරිකාවට රැගෙන ගියා.
එම සිද්ධි දාමයෙන් පසුව ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම සටහන පල කර තිබෙනවා.
මෙහෙයුමෙන් පැය කිහිපයකට පසු, ආරක්ෂක ගැටළු සහ පාලිත සංක්‍රාන්තියක අවශ්‍යතාවය සඳහන් කරමින් එක්සත් ජනපදය වෙනිසියුලාව තාවකාලිකව “පවත්වන” බව ට්‍රම්ප් ප්‍රකාශ කළා.
මෙම අන්තර් කාලීන කාලය තුළ එක්සත් ජනපදය වෙනිසියුලානු තෙල් අධීක්ෂණය කර ගෝලීය වෙළඳපොළට අලෙවි කරන බව ද ඔහු ප්‍රකාශ කර තිබුණා.

Post Views: 4
Previous Post

මුන්දලම මාරක රිය අනතුරෙන් 03ක් ජීවිතක්ෂයට : පුතුගේ තත්ත්වය අසාධ්‍යයි

Next Post

විශ්‍රාම දිවියට සල්ලි ගොඩගහල වැඩක් නෑ ලෝක ධනවතාගෙන් හෙළිදරව්වක්

Editor TTV News

Editor TTV News

Next Post
විශ්‍රාම දිවියට සල්ලි ගොඩගහල වැඩක් නෑ ලෝක ධනවතාගෙන් හෙළිදරව්වක්

විශ්‍රාම දිවියට සල්ලි ගොඩගහල වැඩක් නෑ ලෝක ධනවතාගෙන් හෙළිදරව්වක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රවේශ පත්‍ර සංශෝධනයට පෙබරවාරි 10 දක්වා අවස්ථාව

අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රවේශ පත්‍ර සංශෝධනයට පෙබරවාරි 10 දක්වා අවස්ථාව

3 February 2026
ෆේස්බුක් සාද මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ ‘ඉසුරු ලක්මාල්’ කොකේන් සමඟ අත්අඩංගුවට

ෆේස්බුක් සාද මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ ‘ඉසුරු ලක්මාල්’ කොකේන් සමඟ අත්අඩංගුවට

3 February 2026
මහව ප්‍රාදේශීය සභා සභාපතිට පහර දුන් සැකකරු අත්අඩංගුවට

මහව ප්‍රාදේශීය සභා සභාපතිට පහර දුන් සැකකරු අත්අඩංගුවට

3 February 2026
ඌව වෙල්ලස්ස සරසවි ඇදුරන් 17ක් බැඳුම්කර කඩ කරයි: රුපියල් කෝටි 12ක මුදලක් රජයට අහිමි වෙයි

ඌව වෙල්ලස්ස සරසවි ඇදුරන් 17ක් බැඳුම්කර කඩ කරයි: රුපියල් කෝටි 12ක මුදලක් රජයට අහිමි වෙයි

2 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රවේශ පත්‍ර සංශෝධනයට පෙබරවාරි 10 දක්වා අවස්ථාව

අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රවේශ පත්‍ර සංශෝධනයට පෙබරවාරි 10 දක්වා අවස්ථාව

3 February 2026
ෆේස්බුක් සාද මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ ‘ඉසුරු ලක්මාල්’ කොකේන් සමඟ අත්අඩංගුවට

ෆේස්බුක් සාද මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ ‘ඉසුරු ලක්මාල්’ කොකේන් සමඟ අත්අඩංගුවට

3 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved