• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

වෙනිසියුලාවේ විපක්ෂ නායක ජුවාන් පැබ්ලෝ ගුවානිපා පැහැර ගැනේ

9 February 2026
in පුවත්, විදෙස්
වෙනිසියුලාවේ විපක්ෂ නායක  ජුවාන් පැබ්ලෝ ගුවානිපා පැහැර ගැනේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
වෙනිසියුලානු විපක්ෂය නියෝජනය කරන ස්ටිස් ෆස්ට් (Justice First) පක්ෂයේ නායක ජුවාන් පැබ්ලෝ ගුවානිපා, රැඳවුම් භාරයෙන් නිදහස් වී පැය කිහිපයකට පසු කැරකස් අගනුවරදී පැහැරගෙන ගොස් ඇති බවට වාර්තා වේ. විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ විසින් මෙම පුවත තහවුරු කර ඇත.
සිවිල් ඇඳුමින් සැරසුණු සන්නද්ධ පුද්ගලයන් සිව් දෙනෙකු වාහනවලින් පැමිණ බලහත්කාරයෙන් ඔහු රැගෙන ගොස් තිබේ. ජාතික සභාවේ හිටපු උප සභාපතිවරයෙකු වූ ගුවානිපා, මීට පෙර මාස අටක් සිරගතව සිටි අතර, පසුගිය ජනවාරි මාසයේදී ඇමරිකාව විසින් වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ අල්ලා ගැනීමෙන් පසු නිදහස් කරන ලද දේශපාලන සිරකරුවන් කිහිප දෙනා අතර ඔහු ද විය.
Post Views: 2
Previous Post

ඉන්දීය රජයේ මුල්‍ය ප්‍රදානය යටතේ ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය මේ වසරේ සැප්තැම්බරයේ සිට

Next Post

මන්ත්‍රීවරුන්ට සහ රජයේ නිලධාරීන්ට පාතාලයෙන් මරණ තර්ජන

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඔන්මැක්ස් පිරමීඩ වංචාව බිලියන 11ක් දක්වා ඉහළට  පැමිණිලි 20,000 ඉක්මවයි සැකකරුවන්ගේ ගෙවීම් සැලසුමේ බිලියන 8ක අඩුවක්

ඔන්මැක්ස් පිරමීඩ වංචාව බිලියන 11ක් දක්වා ඉහළට පැමිණිලි 20,000 ඉක්මවයි සැකකරුවන්ගේ ගෙවීම් සැලසුමේ බිලියන 8ක අඩුවක්

9 February 2026
පොලිස් රාජකාරියට බාධා කළ  ජාඇල ප්‍රාදේශීය සභා මන්ත්‍රී රංග කොඩිතුවක්කු අත්අඩංගුවට

දෙව්නි මෝරි සර්වඥ ධාතූන් වහන්සේ ආපසු වැඩමවීමට ඉන්දියානු නියෝජිත පිරිසක් දිවයිනට

ඉසව් කළමනාකරණ ක්ෂේත්‍රයේ  ප්‍රගතිය වෙනුවෙන් ප්‍රථම වරට  උපදේශන සභාවක් පත් කෙරේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මාධ්‍යවේදී ගයාන් කල්පට එරෙහි නඩුව ඉල්ලා අස්කර ගනී  කුරුඳුවත්ත පොලිසියෙන් අධිකරණයට දැනුම් දීමක්  දෙපාර්ශවයම සමගි සම්මුතියකට පැමිණෙයි

මාධ්‍යවේදී ගයාන් කල්පට එරෙහි නඩුව ඉල්ලා අස්කර ගනී කුරුඳුවත්ත පොලිසියෙන් අධිකරණයට දැනුම් දීමක් දෙපාර්ශවයම සමගි සම්මුතියකට පැමිණෙයි

9 February 2026
රමසාන් මාසය වෙනුවෙන් කුවේට් රජයෙන් ශ්‍රී ලංකාවට තල්  ටොන් 25ක්  මුස්ලිම් සංවිධාන 16ක් හරහා බෙදා හැරීම ඇරඹෙයි

රමසාන් මාසය වෙනුවෙන් කුවේට් රජයෙන් ශ්‍රී ලංකාවට තල් ටොන් 25ක් මුස්ලිම් සංවිධාන 16ක් හරහා බෙදා හැරීම ඇරඹෙයි

9 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved