අවුරුදු බෝනස් දීමනාව ලබාදීමට නොහැකි බව පැවසීම හේතුවෙන් ඇඟලුම් කර්මාන්ත ශාලාවක ඇති වූ ගැටලුවක් සම්බන්ධව සමාජ ජාලා වල පළ වන බව නාමල් රාජපක්ෂ මහතා පැවසිය.
ඔහු මේ බව පැවසුවේ අද (09) දින පැවති පාර්ලිමේන්තු සබා වාරයේ දිය
තවදුරටත් නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ මේ අවස්ථාවේ දි ආණ්ඩුවේ හයිය පෙන්නන ලෙසයි.
දැන් ඔයාලා කෙඳිරි ගාන එක නවත්තලා වැඩ පෙන්වන වෙලාව. අපේ හයිය ගැන තර්ක නොකර ඉන්න. අපේ හයිය වෙලාව ආවහම පෙන්නන්නම්. දැනටම නොයෙක් ක්ෂේත්‍රවල ගැටලු පැන නගමින් පවතිනවා. මෙය තව දුරටත් ව්‍යාප්ත වෙන්න දෙන්න එපා. අපි වෘත්තීය සමිති පාවිච්චි කරන්නේ නැහැ. උසි ගන්වන්නෙත් නැහැ. අරගලවලට පෙරළන්නවත් අපේ සූදානමක් නැහැ. එහෙම නැති නිසා ඔබ තමුන්නාන්සේලා සතුටු විය යුතුයි. අපි ඒ දේශපාලනය කරන්නේ නැහැ.