නැගෙනහිර ඉරාකයේ වෙළදසැලක ඇති වූ දැවැන්ත ගින්නකින් පුද්ගලයන් 60ක් පමණ මිය ගොස් තිබෙනවා.
ගොඩනැගිල්ලේ පස් වෙනි මහල මෙලෙස ගිනිගෙන ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
මියගිය 60 දෙනාගෙන් එක් අයෙකුගේ සිරුර දැඩි ලෙස පිලිස්සී ඇති අතර ඉතුරු අයගේ අන්‍යනතාවය තහවුරු කර ගෙන තිබෙනවා.
එමෙන්ම තවත් පුද්ගලයන් 11 දෙනෙකු පමණ අතුරුදන් වී ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.