• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වෛද්‍යවරුන්ගෙන් රජයට රතු එළියක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තීව්‍ර කිරීමට තීරණයක්

පොරොන්දු කඩකිරීම ගැන GMOA විරෝධය රෝහල් 06ක දැනටමත් විරෝධතා ක්‍රියාත්මකයි

6 February 2026
in දේශීය, පුවත්
වෛද්‍යවරුන්ගෙන් රජයට රතු එළියක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තීව්‍ර කිරීමට තීරණයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
තම ගැටලුවලට රජයෙන් සාධනීය විසඳුම් නොලැබීම හේතුවෙන් දැනට ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ඉදිරියේදී තවදුරටත් තීව්‍ර කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අනතුරු අඟවයි. අද (06) පැවති මාධ්‍ය හමුවකදී එම සංගමය අවධාරණය කළේ රෝහල්වල නොමැති ඖෂධ සඳහා බාහිරව ලබා ගැනීමට තුණ්ඩු නිකුත් නොකිරීම ඇතුළු වෘත්තීය සමිති ක්‍රියාමාර්ග 06ක් මේ වන විටත් දිවයින පුරා ක්‍රියාත්මක වන බවයි.
විශේෂඥ වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටලු සහ නිදහස් සෞඛ්‍ය පද්ධතියේ පවතින අර්බුද සම්බන්ධයෙන් මීට පෙර බලධාරීන් පොරොන්දු ලබා දුන්නද, මේ වන විට එම පොරොන්දු ඉටු නොකර දරදඬු ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව වෛද්‍යවරු චෝදනා කරති. මෙම තත්ත්වය හමුවේ රෝගී සත්කාරක සේවාවලට සිදුවන බලපෑම නොසලකා සිය අරගලය දැඩි කිරීමට සිදුවන බවත්, ඒ පිළිබඳ අවසන් තීරණ ගැනීමට සාකච්ඡා පවත්වන බවත් සංගමය වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 3
Previous Post

යටත්විජිත හානිවලට බ්‍රිතාන්‍යයෙන් වන්දි ඉල්ලයි දේපළ සහ ජීවිත හානි ගැන අවධානය ශ්‍රී ලංකාවෙන් නිල ඉල්ලීමක් කිරීමට සූදානම් විපක්ෂ නායකගේ යෝජනාවට ඇමතිගෙන් ප්‍රතිචාර

Next Post

විශ්‍රාමිකයන්ගේ 15% පොළිය 7% දක්වා කපලා ආණ්ඩුවේ “රැවටිල්ල” ගැන සජිත්ගෙන් දැඩි විවේචනයක්

Editor TTV News

විශ්‍රාමිකයන්ගේ 15% පොළිය 7% දක්වා කපලා ආණ්ඩුවේ "රැවටිල්ල" ගැන සජිත්ගෙන් දැඩි විවේචනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රවී – අර්ජුන් අල්ලස් නඩුවේ විභාගය පෙබරවාරි 14 දක්වා කල් යයි මහාධිකරණය හමුවේ අද සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරේ

රවී – අර්ජුන් අල්ලස් නඩුවේ විභාගය පෙබරවාරි 14 දක්වා කල් යයි මහාධිකරණය හමුවේ අද සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරේ

6 February 2026
ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමේ විශේෂ නිවේදනයක් අයදුම්පත් කැඳවීම ඇරඹෙයි – ගැසට් නිවේදන නිකුත් කෙරේ

ලාංකික තරුණියන් ගැන කොරියානු ආණ්ඩුකාරවරයෙකුගෙන් මතභේදාත්මක ප්‍රකාශයක්

රු. 1700 වැටුපට වතු සමාගම් කොන්දේසි දමයි විසඳුම් නැත්නම් දිවයින පුරා වැඩවර්ජනයක්!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රවී – අර්ජුන් අල්ලස් නඩුවේ විභාගය පෙබරවාරි 14 දක්වා කල් යයි මහාධිකරණය හමුවේ අද සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරේ

රවී – අර්ජුන් අල්ලස් නඩුවේ විභාගය පෙබරවාරි 14 දක්වා කල් යයි මහාධිකරණය හමුවේ අද සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරේ

6 February 2026
ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමේ විශේෂ නිවේදනයක් අයදුම්පත් කැඳවීම ඇරඹෙයි – ගැසට් නිවේදන නිකුත් කෙරේ

ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමේ විශේෂ නිවේදනයක් අයදුම්පත් කැඳවීම ඇරඹෙයි – ගැසට් නිවේදන නිකුත් කෙරේ

6 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved