• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වෛද්‍ය වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නිසා රෝගීන් දැඩි පීඩාවක: විසඳුම් නැත්නම් හෙට සිට අඛණ්ඩ වර්ජනයක්!

27 January 2026
in දේශීය, පුවත්
වෛද්‍ය වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නිසා රෝගීන් දැඩි පීඩාවක: විසඳුම් නැත්නම් හෙට සිට අඛණ්ඩ වර්ජනයක්!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
නිදහස් සෞඛ්‍ය සේවාවේ පවතින ගැටලු සහ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම්වලට සෞඛ්‍ය අමාත්‍යවරයා ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ඊයේ (26) පෙරවරුවේ සිට ආරම්භ කළ විශේෂ වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් දිවයින පුරා රෝහල්වල ප්‍රතිකාර කටයුතු අඩාල වී තිබේ.
රෝහල්වලින් බැහැරව ඖෂධ ලබා ගැනීමට නිර්දේශ නොකිරීම සහ දේශපාලන මැදිහත්වීම් සහිත සායන වර්ජනය කිරීම ඇතුළු සේවා පහකින් වෛද්‍යවරුන් ඉවත්ව සිටින බව එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා ප්‍රකාශ කළේය.
විශේෂඥ වෛද්‍යවරුන්ට පමණක් සීමා වූ සේවා ව්‍යවස්ථාවක් වෙනුවට සමස්ත වෛද්‍යවරුන්ම ඇතුළත් වන පරිදි ‘ශ්‍රී ලංකා වෛද්‍ය සේවාවක්’ ස්ථාපිත කරන ලෙස ඔවුන් මෙහිදී රජයෙන් බලකර සිටියි
මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් අද (27) දිනය තුළ බලධාරීන් සාධනීය ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම්, හෙට (28) සිට දිවයින පුරා රෝහල් පද්ධතිය අඩාල කරමින් අඛණ්ඩ වැඩ වර්ජනයකට එළඹෙන බවට GMOA සංගමය අනතුරු අඟවයි.
වෛද්‍යවරුන්ගේ මෙම ක්‍රියාමාර්ගය හේතුවෙන් සායනික කටයුතු සඳහා පැමිණි රෝගී ජනතාව මේ වන විටත් දැඩි අසීරුතාවට පත්ව ඇති අතර, හෙට ක්‍රියාත්මක වීමට නියමිත වර්ජනය හරහා රෝහල් සේවා තවදුරටත් අකර්මන්‍ය වීමේ අවදානමක් පවතී.
Post Views: 1
Previous Post

දිට්වාගෙන් පිඩාවට පත්වූවන්ට සහන සැලසීමට මේරිලන්ඩ් ශ්‍රී ලාංකිකයන්ගෙන් රුපියල් මිලියන 5.2ක පරිත්‍යාගයක්

Next Post

අවසන් එක්දින සටන අද : වනිඳු හසරංග යළි කණ්ඩායමට – එංගලන්තය පරදා මව්බිමේ වාර්තාව රැක ගැනීමට අසලංක සූදානම්

Editor TTV News

අවසන් එක්දින සටන අද : වනිඳු හසරංග යළි කණ්ඩායමට - එංගලන්තය පරදා මව්බිමේ වාර්තාව රැක ගැනීමට අසලංක සූදානම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉරාන විරෝධතාවල මරණ සංඛ්‍යාව 6,000 ඉක්මවයි: 41,000කට අධික පිරිසක් අත්අඩංගුවේ

ඉරාන විරෝධතාවල මරණ සංඛ්‍යාව 6,000 ඉක්මවයි: 41,000කට අධික පිරිසක් අත්අඩංගුවේ

27 January 2026
රිය අනතුරු දෙකකින් 16 හැවිරිදි සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

ඉරණවිල අහසේ අභිරහස් යානයක් – යානය දැක බියවී පලා යන විට එය මා පසු පස ආවා… වීඩියෝවක් සමග ගොවියෙකුගෙන් පැමිණිල්ලක්

බාල ගල්අඟුරු නිසා දිනකට රුපියල් මිලියන 75ක පාඩුවක්? නොරොච්චෝල වාර්තා ප්‍රසිද්ධ කරනු…!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන විරෝධතාවල මරණ සංඛ්‍යාව 6,000 ඉක්මවයි: 41,000කට අධික පිරිසක් අත්අඩංගුවේ

ඉරාන විරෝධතාවල මරණ සංඛ්‍යාව 6,000 ඉක්මවයි: 41,000කට අධික පිරිසක් අත්අඩංගුවේ

27 January 2026
රිය අනතුරු දෙකකින් 16 හැවිරිදි සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

රිය අනතුරු දෙකකින් 16 හැවිරිදි සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

27 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved