<div class="entry-content"> හිටපු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නුගේගොඩ පිහිටි ඔහුගේ නිවසේදී මෙලෙස ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. </div> <div class="entry-footer"> <div class="cat-tags-links"> <div class="pbr-social-share"></div> </div> </div>